මචන් මේ කොයින් එකෙන් උබට පුලුවන් උබේ හිගන ජෙපි

lakziro

Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    මචන් මේ කොයින් එකෙන් උබට පුලුවන් උබේ හිගන ජෙපි ජිවිතේට සමුදෙන්න. මන් කියපු කොයින් ඔක්කොම වගෙ අප් උනා. මෙකත් එ වගේ කොයින් එකක්. හෙට හරි අනිද්දා හරි තමා හරියටම කන්ෆම් කරලා කියන්න පුලුවන් එක නිසා නූලට සෙට් වෙලා ඉන්න.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,566
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    s-l400.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මූ අරන් අපිට ගන්න කියලා අප් කරගන්නවද කොහෙද
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇයි මේකේ එවුන් ඩොලර් මිලියන ගණන් වලින් කොයින් ගන්නවා ද🤣
    පොඩි මාර්කට් කැප් තියෙන ඒවා පට ගාලා උඩ යනවා බං ලොකුවට ගන්න ඕනි නැහැ
     
    • Love
    Reactions: 2osama

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    Best to buy and keep Solana as it will mostly be next ETH. Would go up to 800$ by the end of 2025.
    Do some research on Solana chain in Dex to grab coins while they are in token form. Can gain massively but risk is also high. Do your own research 🤘
     
    • Like
    Reactions: Little Hulk