within 1 minute reply enawa
ඔය රදනකයෙක්. අහිංසකයෙක් යකෝ..
තෙල් කරවලෙක් නෙවෙයි.
ඉරි Y හැඩේට තියෙන්නෙ.
Marala puchchanna oneee. Nathnm ee iwata thawa enna gannawa ekaiඑකෙක් මැරුවොත් හතක් එනවා
Ara ausie wala ehema ne commode eken sarpayo ehema enneComed එකේ ඉන්න ගමන් thread එක දැක්කෙ![]()
ai ithin maranne.uta yanna denna barida
ඔය රදනකයෙක්. අහිංසකයෙක් යකෝ..
තෙල් කරවලෙක් නෙවෙයි.
ඉරි Y හැඩේට තියෙන්නෙ.
ගෙදර ඇඩ්රස් එක එවන්න බැයිද සුදාමරන්න එපා අහින්සක සත්තුන්ව
කොහේ හරි ගිහින් අතැරපන්
ගෙදර ඇඩ්රස් එක එවන්න බැයිද සුදා
මෙන්න මෙයාගේ ගෙදරට ගිහින් දාන්න කරවල්ලු නයි පොලොන්ගුමරන්න එපා අහින්සක සත්තුන්ව
කොහේ හරි ගිහින් අතැරපන්
මුදු කරවලා වගේ. මුදු වලින්ම අඳුන ගන්න එක වැරදියි.හොඳම විදිය තමා කොන්දේ යන ෂඩශ්ර කොරපොතු පේළිය. ඒක තියෙන්නේ කරවලාට විතරයි. තව හිස කඳෙන් වෙන් වෙලා නැතුව ඇගට සමානවම යනවා කරවලගේ ඔලුව.Thel karawalek wage neda? @ST.PIERRE