මචන් මේ සර්පයා මොකා ද? මරන්න කලින් අහන්නේ...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරියට ෆොටෝ එකක් දාපං. පේන විදියට කරවැලෙක්. පිට මැද තියෙන කොරල පේලිය ශඩාශ්ශ්‍රාකාරනම් කරවැලෙක්. සර්පයෝ තලල මැරුවම ඒ ගඳට තව උන් එනවා ඕව ඔක්කොම කල්පණා නොකර දුර තියලා කෙලල ඇරපං. හුරතල් කරන්න ගිහින් කෑවොත් අහම්බෙන් බේරුනත් අමතර කරදර.
     
    • Like
    Reactions: MR.YOLO

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,083
    6,426
    113
    kandy
    එකෙක් මැරුවොත් හතක් එනවා
    Marala puchchanna oneee. Nathnm ee iwata thawa enna gannawa ekai


    Mama nam kiyanne maranna epa kiyala. Minissu nathi kohe hari durakata gihin dapan ban

    Comed එකේ ඉන්න ගමන් thread එක දැක්කෙ :no:
    Ara ausie wala ehema ne commode eken sarpayo ehema enne
    ------ Post added on Dec 20, 2024 at 11:30 AM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    image2.jpg


    me method eke thami lesima. eye balapan
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    කරවලා. උග්‍ර විෂ උට්ටෝ. ගේ අතුළෙට ආවා නම් කෙලලා ඇරපං. සර්පයින්ට ලව් කරන්න යන්නෙපා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    තෙල් කරවලා - උග්‍ර විෂ
    ලොකුවට වැඩුනු එකෙක් නෙමෙයි වගෙ නැත්නම් ඉරි රටා පැහැදිලිව පේනවා මීට වඩා
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔය රදනකයෙක්. අහිංසකයෙක් යකෝ..
    තෙල් කරවලෙක් නෙවෙයි.
    ඉරි Y හැඩේට තියෙන්නෙ.

    මරන්න එපා අහින්සක සත්තුන්ව
    කොහේ හරි ගිහින් අතැරපන්
    ගෙදර ඇඩ්‍රස් එක එවන්න බැයිද සුදා
     
    • Haha
    Reactions: Fiona Dabare

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Thel karawalek wage neda? @ST.PIERRE
    මුදු කරවලා වගේ. මුදු වලින්ම අඳුන ගන්න එක වැරදියි.හොඳම විදිය තමා කොන්දේ යන ෂඩශ්‍ර කොරපොතු පේළිය. ඒක තියෙන්නේ කරවලාට විතරයි. තව හිස කඳෙන් වෙන් වෙලා නැතුව ඇගට සමානවම යනවා කරවලගේ ඔලුව.