Send me a PM including everything you wanted to tell that doctor which he didn't listen. Send photos of the drugs he gave and the drug you applied to the eye which was recommanded to the ear. I'll help you.
Thank you.
pirisidhu pol thel tikak gala balanna.
කොළඹ ඇස් වාට්ටුවට පලයන් මචන්.
As ekka athal ganna epa

කොල්ලෝ පිසූ වැඩනං කරන්න එපා .eye hospital එකට ගිහින් පෙන්නහන් ...
ඇස්වාට්ටු යන්න නිකන්ම බෙහෙත් කරගන්න පුළුවන්.. බය නොවී ඉදහන් කිසි අවුලක් වෙන්නේ නෑ![]()
umba eye specialist kenek lagata nemeida giye?
එල
නතර වෙන්න කියනවනේ බන් එකයි අවුල
එල
නතර වෙන්න කියනවනේ බන් එකයි අවුල
නෑ මේ පැත්තේ හොද දොස්තර කෙනක් ලගට. මම පොඩි කාලේ ඉදලා ම එයාගෙන් බෙහෙත් ගන්නවා මොන ලෙඩේ හැදුනත් එයාගෙන් එක පාරක් බෙහෙත් ගත්ත ගමන් හොද වෙනවා. එත් මේ පාර තමයි ටිකක් අප්සට් උනේ. ලොකු අවුලකුත් නමේ බන් එත් ඇහි පිහාටුවක් වගේ එකක් පේනවා උඩින්. ඒ වගේම උඩින් රිදෙනවා ඒක නිසා වෙන්න පුලුවන් නේ ? මම දවසේම ඉන්නේ ටිකක් හිතේ අප්සට් එකෙන් බන් (ජොබ් එකක් හොයාගන්න බැරි ඒවා නිසා ) එකත් එක්ක මේව ආවාම ඉතින් ලෙඩ නැතුවත් ලෙඩ වගේ මාරම අප්සට් වෙනදාට ඔය වගේ තමයි තියෙන ප්‍රශ්න එක්ක තව එකක් අවාම මුලින් ම හිතට එන්නේ මාරම පාළුවක්
Oka tama panditha wada karanna epa kiyanne
Salli na kiyala behet nogena inne mokatada yako
Hospital tiyenne ewata thama gewal laga ekata yanna epai yako aduma gane
Ehenam balal sudda karala ewai
Dan unath teaching hosp ekata gihin pennapan
As deka watinawa. Pana wage
yako oka una hembirissawak nemei hama ekagenma beheth ganna..
anika doctor kiyanna epai ban specialist kenek lagata yanna kiyala..
u pulun daala sudda kala kiwwe maru dial ekak ban..
mama nam hitanne na pulun wage alena deyak ahata daana eka hodai kiyala
issara thuwala walata pulun damma.
passe ewa thuwale alena nisa tamai goss awe..
ane manda ban umbalath.
හ්ම්ම්තෝ වගේ පිස්සෙක්. සල්ලි නැත්තං ඇස් වාට්ටු යන්න තිබ්බනෙ යකෝ. පුලුවන්නං අහුවෙන අහුවෙන බෙහෙත් දාන්න ගිහිං ඇහැ පොට්ට කරගනිං![]()

තෝ වගේ පිස්සෙක්. සල්ලි නැත්තං ඇස් වාට්ටු යන්න තිබ්බනෙ යකෝ. පුලුවන්නං අහුවෙන අහුවෙන බෙහෙත් දාන්න ගිහිං ඇහැ පොට්ට කරගනිං![]()




- Best option bn, bus walata yana wiyadam withari...Ubata athal gannai beheth gannai dekak ba
As dekata kela unot monawa tibbat wadak na. Adama penna ganin gihilla
මචන්ලා ඉස්පිරිතාල වල OPD එකෙන් බෙහෙත් ගන්න වෙලාවල් දැන ගන්න ක්‍රමයක් නැද්ද වෙබ් එකක් හරි සාමන්‍ය උදේ ඉදලා හවස කිය වගේ වෙනකම් ද කියලා. මම දවසක් පත්තරේ දැක්කා රජයේ රෝහල් වල E-channeling දාපු කතාවක් නොමිලේ දොස්තර කෙනක් වෙන් කරගෙන යන කෙස් එකක් මේ ගැන දන්නා අය නැද්ද ? මම පොඩි කාලේ ඉස්පිරිතාල වලට ගියාට පස්සේ ගිහින් නෑ ( ඒ කාලේ ඔකොම කරේ මගේ පුංචි ආච්චි එයා සිස්ටර් කෙනක් ඉස්පරිතාලේ ඒක නිසා ගෙදර කෙනක්වත් දන්නේ නෑ ඔවා ගැන. එයා දැන් මැරිලා) ඒක නිසා කොහොම ගිහින් කව්රු හම්බෙනවා ද කියලා වත් දන්නේ නෑ
අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ බන් සතියෙ දවස්වල උදේ පාන්දර තමයි