මචන් ලා උදව්වක් ඔනි. මොනිටරයට කෙල විය:(

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මුල් එක වෙන්න බැහැ බං.. ඒක ග්‍රවුන්ඩ් එක..:dull:
    :sorry::sorry:
    අඩේ 6.7.8 පින් සෙට් වෙලත් තියනවා කැප් එකේ අනිත් පැත්තට

    2qlx1ll.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry::sorry:
    අඩේ 6.7.8 පින් සෙට් වෙලත් තියනවා කැප් එකේ අනිත් පැත්තට

    උඹ ඕක ඔන් කලේ නෑ නේද කෑල්ල ගැලෙව්වට පස්සෙ..?
    වෙන පිළියමක් නම් නෑ මචං.. ඔය 68K Capacitor එක එන්නෙ නෑ කියනවා නම් උඹ උන්ගෙන් ඉල්ලපං 3.3nF Capacitor එකක්.. 1KV එකක් හරි 630V එකක් හරි..:sorry:

    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    උඹ ඕක ඔන් කලේ නෑ නේද කෑල්ල ගැලෙව්වට පස්සෙ..?
    වෙන පිළියමක් නම් නෑ මචං.. ඔය 68K Capacitor එක එන්නෙ නෑ කියනවා නම් උඹ උන්ගෙන් ඉල්ලපං 3.3uF Capacitor එකක්.. 1KV එකක් හරි 630V එකක් හරි..:sorry:

    අර 681 දාලා ඔන් කරා, ඔව්ර් හීට් වෙනවා පට්ස්
    2.gif
    ගලා ඔෆ් කරා. අඩේ බය කරන්න එපා උබ මෙහෙම් අහලා:sorry::sorry::sorry:
    3.3uf 1kv තියේද බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අර 681 දාලා ඔන් කරා, ඔව්ර් හීට් වෙනවා පට්ස්
    2.gif
    ගලා ඔෆ් කරා. අඩේ බය කරන්න එපා උබ මෙහෙම් අහලා:sorry::sorry::sorry:
    3.3uf 1kv තියේද බන්
    අඩෝ මට ටැපලුනා බං.. 3.3nF හොදේ.. uF නෙමෙයි.. තව පොඩ්ඩෙන් මල හුත්තක් වෙනවා.. ඔව් ඒකෙ 1KV තියෙනවා..:yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අඩෝ මට ටැපලුනා බං.. 3.3nF හොදේ.. uF නෙමෙයි.. තව පොඩ්ඩෙන් මල හුත්තක් වෙනවා.. ඔව් ඒකෙ 1KV තියෙනවා..:yes:

    එල මම දාල බලන්නම් බන්, බලපන් 58pf වත් නැනේ කඩවල උන් නෑ කියන්වනේ