GPT5 එකට Elon Musk ලා කොක්ක දමයි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mun humanity eka gena thithanawanam mehema weida. Okkoma business reasons :ROFLMAO:

    Musk pons nikan ara salli thiyena family ekaka only child attitude wage ekak thiyena dial ekak..

    Amu kuhakai...

    Oka ne ithin OpenAI wala mulin invest kare...passe u mewa dakala kiwwe chatgpt wage ewa open source wenna one kiyala..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මට නම් හිතෙන්නෙම ලඟදිම එලියට එනව AI powered social network එකක්. ඒකෙදි අපේ business ගැන AI එක Study කරල ඒ Business grow කර ගන්න ඕන කරන Stratergy ඒකෙන්ම හදල දීල මාර ගේමක් දෙන තැනට ඒක එයි වගේ. පස්සෙ ඒ AI එක අපේ හැම Device එකකටම connect වෙලා අපේ Business calls පවා AI එකෙන් handle කරල දෙන තැනට තව අවුරුදු 5ක් යන්න කලින් එනව. එතකොට සකබරයටයි එලෝන් කාරයටයි කෙල වෙනව.
    ඔව් ටික්ටොක් එක පාරට මතුවුනා වගේ. එහෙම දෙයක් එන්න පුළුවන්.
    Musically, TikTok වෙලා Rebrand වෙලා ආව වගේ පරණ කන්සෙප්ට් එකක් Renovate වෙලා එන්න පුළුවන්.
    මට හිතෙන්නෙම එක්කෝ MS ල එහෙම දෙයක් කරයි වගේ. නැත්නම් Alibaba or Tencent.
    Myspace, Yammer, MSN Messenger වගේ නැතුව අලුත් දෙයක් අලුත් AI Powered Eco System එකක් හැදෙයි.
     
    • Like
    Reactions: NRTG and kolavari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    මට නම් හිතෙන්නෙම ලඟදිම එලියට එනව AI powered social network එකක්. ඒකෙදි අපේ business ගැන AI එක Study කරල ඒ Business grow කර ගන්න ඕන කරන Stratergy ඒකෙන්ම හදල දීල මාර ගේමක් දෙන තැනට ඒක එයි වගේ. පස්සෙ ඒ AI එක අපේ හැම Device එකකටම connect වෙලා අපේ Business calls පවා AI එකෙන් handle කරල දෙන තැනට තව අවුරුදු 5ක් යන්න කලින් එනව. එතකොට සකබරයටයි එලෝන් කාරයටයි කෙල වෙනව.
    business call AI dan tiyenawa ban.
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    fJ3Q1Mc.png
     
    • Like
    Reactions: NRTG

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    meke attak thiyenawa. GPT 4 eke capabilities hithuwama GPT 100 GPT 500 wage capabilities hithagannako.
    Research and development part eka karala iwarai bro Open AI thawa Versions 5k wath at least, ewa eliyata dana eke thamai case eka thiyanne one by one.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    මේක නන් ටිකක් වෙන්න අමාරුයි.
    AGI වලට නන් ලගවත් නෑ තාම. ඒක හැදෙන්න ML (Machine Learning) වලට විතරක් බෑ. MAS (Multi Agent System) වගේ සබ්ජෙක්ට් එරියා තව ස්ට්‍රොන්ග් වෙන්න ඕනි. ඒත් කෙනෙක්ට ක්ලේම් කරන්න පුලුවන් මෙන්න මෙහෙම නිරීක්ෂණ ටිකක් තියෙනව ඒ නිසා මේක AGI තමා කියල. ඒක සන්වාදාත්මක උනාට ඇත්තටම AGI නන් නෑ.

    ඔය LLM(Large Language Model) වල තියෙන ප්‍රධානම අවුල තමා මිනිස්සුන්ගෙ හිතීමේ හැකියාව ලිමිට් කරන එක. අපි ඉස්සර දත්ත ගොඩකින් අපිට ඕනි හරිම එක තොරගන්න අපි තර්ක කරල අපේ දැනුම එක්ක පරීක්ෂා කරල කරපු වැඩේ අපිට දැන් වෙන කෙනෙක් කරල දෙනව. මේක මිනිස්සු විදියට ගත්තම ලොකු අවුලක්. අපි මෙච්චර කල් පරිණාමය වෙනකොට අපේ දැනුම එකතු කරගත්ත විදි වලින් එකක් සම්පූර්ණයෙන්ම වහගන්නව. අපි පෘතුවිය ඇතුලෙ සර්වයිවල වෙලා ඉන්නෙම අපේ දැනුම නිසා ඒක අවුරුදු ලක්ෂ ගාණක් තිස්සෙ මිනිස්සු එකතු කරගෙන පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ආපු ශීල්ඩ් එකක්. දැන් මේ වැඩෙන් ඒ ශීල්ඩ් එක අප්ඩේට් වෙන්න තිබ්බ එක සොස් එකක් අඩු වෙන්න පටන් ගන්නව. අපිම ලිමිට් වෙනව අන්තිමට LLM එක ට්‍රෙන් කරන්න යූස් කරපු දැනුමට

    මෙහෙමයි බයියන්ගෙ IQ level එකට වඩා IQ එකක් GPT4 එකට ඇති.