ඔය ඔක්කොම Companies වල උඩ ඉන්නේ ඉන්දියන් කාරයෝ.මේක තමා නෙක්ස්ට් සුපර් වෙපන් එක. මුලින්ම ගන්න උන් ගොඩ. ඒත් ඔය කියන AGI එක හදන්න පෙරදිග දැනුමත් ඕනි වෙනව. ගොඩක්ම මනස ගැන කරල තියෙන පරීක්ෂණ තියෙන්නෙ ඉන්දියාවෙ ආගම් අස්සෙ. ඔක්කොම මරාගන්න අස්සෙ ඉන්දියන් සෙට් එකක් ඕක හදල තියෙන්නත් පුලුවන්.
ඔය ගැන වැඩියෙන්ම රිසර්ච් පේපර්ස් එලියට දාලා තියෙන්නෙත් ඉන්දියන් කාරයෝ.
ඉන්දියන් එවුන්ට ඉන්දියාවේ ඇතුලේ ඕක කරන්න වෙන්නේ නෑ.
තියෙන පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක.
Delhi, Madras IIT එවුන්ට ඉල්ලන පමාවෙන් වීසා වදිනවා.
මු මගේ Thread වල වලි දාගන්න කොටත් මෙන්න මේ වගේ කොමෙන්ට් දාපන් http![]()

.