මචන් ලිංගික ශක්‌තිය වැඩි කර ගන්ඩ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන් ලිංගික ශක්‌තිය වැඩි කර ගන්ඩ කඩේ ගන්ඩ තියන ගුලි කල්ක වගේ දේවල් මොනවද තියෙන්නේ ? උබලා පාවිචිච් කරලා experience තියන ඒවා දාපන්

    naginne nethi ponnaya
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    කාමේශ්වරි රසායනය try කරල තියෙන්නේ කව්ද
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Check your testosterone levels first
    May be you are over weight, having stress.
    Ashwaganda will work, Do exercises as well
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    වැල්පෙනෙල කැඳ, zinc තියෙන ඇට වර්ග සෙක්ස් ලයිෆ් එකට හොඳයි වට්ටක්ක ඇට වගේ.
     
    • Like
    Reactions: vj3660

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    676
    910
    93
    images.jpg