ලොල්ල.;17014694 said:අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේද ගෝවා වගා කල හැකිය.![]()
pakatada kata krla sama wa illuwe ....gona//uba mi gama kagena tynne anika uba mkatda nokarpu dekata ow illana giye
කාක්කෙක් ව මරලා එකිගෙ ගෙ ඉස්සරහා එල්ලපන් රැට ගිහින්.
ඒ කෙල්ලට අර කලින් කොල්ල ආයෙ සෙට් වෙලාඋබ වෙන අතක් බලගනින්
කාක්කා උබට කරපු උද්ද්වට හැම සෙනසුරදම එලගි තෙල් පන්තිරරක් තියලා ගුලි කල කිරිබත් ගුලි දිපන් කාක්කොන්ට![]()
අනේ මන්දා බන්
ඕකට උපදෙස් ගන්න ඕනි creazybuddy ගෙන්
උ තමයි ලව් පිළිබද විශේසඥ
මල් වගේ කෙල්ලෝ එක්ක යාලු වෙලා සිරාවට ලවු කරන්න යන්න එපා බන්
විහිළුවක් වත් ත්රෙන්නේ නැත්තම්
යකඩ වගේ යක්ෂ කෙල්ලෙක් එකකේ යාලුවෙයන්
එතකොට ජිවිතේ ප්‍රශ්නයක් අවත් එකී බලෙන් හරි අපිව ගොඩ දානවා
දියුණුවට උදවුවක් වෙනවා
හ්ම්ම්..... බොන්න ඕනා ප්‍රශ්නයක්......![]()
උබමනේ මචන් වැඩේ කාගෙන තියෙන්නේ.එකී උබ ගැන මුල් කාලේ හොද perception එකකින් ඉදලා තියෙන්නේ. එත් උබ එදා බයිට් කරලා කරපු වැඩේන් කෙල්ල හිතන්න ඇති උබත් ordinary කොල්ලෝ වගේම කෙනෙක් කියලා.
එකී ගැන උබට ගානක් නැ කියලා හිතන්න ඇති. දැන් ඉතින් අමුතුවෙන් කියලා කරන්න දෙයක් නැ මචන්. උබ වෙනදාටත් වඩා එකී ගැන care කරනවා කියලා පෙන්නපන් අනිත් කෙල්ලෝ ගැන වැඩිය care කරන්න යන්න එපා.
always give priority to her.
තව ටික දවසක් බලලා ආයිත් කැමැත්ත අහපන්.
නැත්තම් වෙන එකෙක් ඇවිත් උස්සන් යයි ඒකිව
. ඒ කෙල්ල උබටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
![]()






කෙල්ලගේ දුක තුනී වෙන්න හැම තිස්සෙම මොන හරි විහිලු කරපන්.කෙල්ලව බයිට් කරන එක නෙමේ. උඹ කුල් එකේ ඉන්නවා වගේ හිටපන්. කුල් නැති උනත් ඒ වගේ හිටපන්.වැඩියෙම දෙන්න යන්න එපා ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් යන්නත් එපා.ආදරෙයි එත් කටින් කියන්න ඕනේ නැති එක දැනෙන විදියට වැඩ කරපන්.වැඩ වලට වැඩ ටෝක්ස් වලට තමයි කෙල්ලෝ අහු වෙන්නේ.