මචන් ලොකු උදව්වක් ඔනි.....

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ලොල්ල.;17014694 said:
    අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේද ගෝවා වගා කල හැකිය.:dull:

    Affa!
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ඒ කෙල්ලට අර කලින් කොල්ල ආයෙ සෙට් වෙලා:dull: උබ වෙන අතක් බලගනින් :yes:
    කාක්කා උබට කරපු උද්ද්වට හැම සෙනසුරදම එලගි තෙල් පන්තිරරක් තියලා ගුලි කල කිරිබත් ගුලි දිපන් කාක්කොන්ට
    :P


    මටත් ඔකම හිතුනා බන්, එහෙම උනොත් නම් හිත හරි හදාගන්න පුලුවන්... කපුටන්ට තියා මටවත් කන්න සල්ලි නෑ බන්..
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    අනේ මන්දා බන්
    ඕකට උපදෙස් ගන්න ඕනි creazybuddy ගෙන්
    උ තමයි ලව් පිළිබද විශේසඥ

    මල් වගේ කෙල්ලෝ එක්ක යාලු වෙලා සිරාවට ලවු කරන්න යන්න එපා බන්
    විහිළුවක් වත් ත්රෙන්නේ නැත්තම්
    යකඩ වගේ යක්ෂ කෙල්ලෙක් එකකේ යාලුවෙයන්
    එතකොට ජිවිතේ ප්‍රශ්නයක් අවත් එකී බලෙන් හරි අපිව ගොඩ දානවා
    දියුණුවට උදවුවක් වෙනවා

    ඌ ව හොයාගන්නවත් නෑ බන්, මම මෑසේජ් එහෙකුත් දැම්මා නො රිප්ලයි.. ඒ උනාට ඒ කෙල්ලව අමතක කරන්න බෑ, ඒ කෙල්ලගේ මාරම ගති ගුණ තියෙන්නේ..
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    හ්ම්ම්..... බොන්න ඕනා ප්‍රශ්නයක්...... :P

    තෝ බොන්න ඔනි නෑ, බිවුවාට පස්සේ අර අහින්සක අක්කා එපැයි දුක් විදින්න ඔනි.මට මෙකට විසදුමක් හොයලා දියන් යුරාජ් අන්කල්, මේ කෙල්ලත් ඉන්නේ පානදුරේ, වල්තරයාව බලන්න යන ගමන් මෙයාවත් බලලා එන්න යනවා...
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කෙල්ලගේ දුක තුනී වෙන්න හැම තිස්සෙම මොන හරි විහිලු කරපන්.කෙල්ලව බයිට් කරන එක නෙමේ. උඹ කුල් එකේ ඉන්නවා වගේ හිටපන්. කුල් නැති උනත් ඒ වගේ හිටපන්.වැඩියෙම දෙන්න යන්න එපා ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් යන්නත් එපා.ආදරෙයි එත් කටින් කියන්න ඕනේ නැති එක දැනෙන විදියට වැඩ කරපන්.වැඩ වලට වැඩ ටෝක්ස් වලට තමයි කෙල්ලෝ අහු වෙන්නේ.
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    උබමනේ මචන් වැඩේ කාගෙන තියෙන්නේ.:angry::angry: එකී උබ ගැන මුල් කාලේ හොද perception එකකින් ඉදලා තියෙන්නේ. එත් උබ එදා බයිට් කරලා කරපු වැඩේන් කෙල්ල හිතන්න ඇති උබත් ordinary කොල්ලෝ වගේම කෙනෙක් කියලා.:sorry: එකී ගැන උබට ගානක් නැ කියලා හිතන්න ඇති. දැන් ඉතින් අමුතුවෙන් කියලා කරන්න දෙයක් නැ මචන්. උබ වෙනදාටත් වඩා එකී ගැන care කරනවා කියලා පෙන්නපන් අනිත් කෙල්ලෝ ගැන වැඩිය care කරන්න යන්න එපා.:yes: always give priority to her.:love: තව ටික දවසක් බලලා ආයිත් කැමැත්ත අහපන්.:yes: නැත්තම් වෙන එකෙක් ඇවිත් උස්සන් යයි ඒකිව:confused::sorry:. ඒ කෙල්ල උබටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :D
    :yes::yes::yes::yes:
    dan ethin kaputata msg gahpan :rofl::rofl:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    කෙල්ලගේ දුක තුනී වෙන්න හැම තිස්සෙම මොන හරි විහිලු කරපන්.කෙල්ලව බයිට් කරන එක නෙමේ. උඹ කුල් එකේ ඉන්නවා වගේ හිටපන්. කුල් නැති උනත් ඒ වගේ හිටපන්.වැඩියෙම දෙන්න යන්න එපා ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් යන්නත් එපා.ආදරෙයි එත් කටින් කියන්න ඕනේ නැති එක දැනෙන විදියට වැඩ කරපන්.වැඩ වලට වැඩ ටෝක්ස් වලට තමයි කෙල්ලෝ අහු වෙන්නේ.

    kellawa hamba wennewath na ban, eka neh aula, hamba una nam shape kargena talk karaganwa.......
     

    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    කෙල්ලට ඇත්ත සිද්දිය කියපන්...තේරෙන සරළ බසින්...උඹ මේ අපිට කියල තියෙන්නෙ වෙච්ච සීන් එක...ඒ විදියට කියපන්....යවන මැසේජ් කෙල්ල බලනව ඇතිනෙ.....එතකොට තෙරුම් ගනියිනෙ බන්.....හැබැයි කෙල්ල මේ උඹ කියල තියනව වගේ සීදේවි, අහිංසක හොඳ කෙල්ලෙක් විතරක් නම් ඔහොම කරහන්....දහයට ගනින්න බෑ වගේ ඉන්න පට්ට අම්මන්ඩිල ගාව දෙකට නැමෙන්න යන්න නම් එපා බං...
    උඹ ගොඩ යන්න කියල මං ප්‍රාර්ථනා කරනව....ඔහොම උනාම තියන වේදනාව මාත් විඳවල තියනව බං
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    oka goda dana pluwan....uba do not concren karapan...habai penna hetapan...sms kara geyoth wada upset wai
     

    chaw chaw

    Member
    May 3, 2012
    247
    11
    0
    අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේද ගෝවා වගා කල හැකිය.