දාලා ගියපු කෙල්ලො පස්සේ යන්න එපා..
Hurtz Active member Oct 15, 2017 190 144 43 In Her ♡ Heart Jun 8, 2022 #41 දාලා ගියපු කෙල්ලො පස්සේ යන්න එපා..
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,882 113 Fantasy Jun 8, 2022 #42 Lakshan-Seram said: Eka nam sira.. mama nam asa orawanawa balanna mata inne punchi nangiyek nisa kohomath hurathal kalin akkala hitiya.. eyalath ekka ba.. Click to expand... Ammo ammo @Lakshan-Seram
Lakshan-Seram said: Eka nam sira.. mama nam asa orawanawa balanna mata inne punchi nangiyek nisa kohomath hurathal kalin akkala hitiya.. eyalath ekka ba.. Click to expand... Ammo ammo @Lakshan-Seram
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Jun 9, 2022 #43 windows_ubuntu said: Ammo ammo @Lakshan-Seram Click to expand... Me koi kale ekak da ban nangi keeweni nangi da, attatada boruwatada kiwwe kiyalath mataka na Reactions: windows_ubuntu
windows_ubuntu said: Ammo ammo @Lakshan-Seram Click to expand... Me koi kale ekak da ban nangi keeweni nangi da, attatada boruwatada kiwwe kiyalath mataka na
Nidarshana_k Well-known member Feb 19, 2022 29,660 1 51,407 113 ප*යාගල sorry.com Jun 9, 2022 #44 අ kaotic said: අප්පටසිරි...පිස්සු හැදෙනවනේ දීලා තියෙන උත්තර ටික දැක්කම ..බොහෝම ස්තූත්යි.. මගේ වැරැද්ද තමයි කේන්ති යන එක.. මහ නපුරු විදිහට බනිනවා ..කෑ ගහනවා.එයාට සල්ලි ප්‍රශ්න ගොඩාක් තියෙනවා.. ඒත් කවදාවත් සත පහක් අරන් නෑ.. සල්ලි දුන්නත් අඩනවා..කවදාවත් ගන්නේ නෑ.. මම බදින්නමයි මේක කරන්නේ..දෙවනි අවස්ථාවක් දීලා බලමු.. මම ගොඩාක් හැදුනා එයා නිසා.. ඒ නිසා වෙන කෙනෙක් ගැන හිතුවේම නෑ...එයා තවම පොඩි එකෙක්...මමයි බත් කවන්නේ අපි meet වෙන හැම දවසකම..මට වඩා අවුරුදු 5ක් විතර බාලයි. එයාට 21යි. අපේ හදහන් ගැලපෙන්නේ 67%.. ඒ නිසා අපේ ගෙදරින් විරුද්ද උනා.. එයාට බයයි දෑවැද්දක් නැති නිසා අපෙ අම්මා එයාට වෙනස්කම් කරයි කියලා.. .. ඒත් අපේ අම්මා එහෙම නපුරු කෙනෙක් නෙමේ..මට මේක තේරුම් කරන්නනම් බදින්නම වෙනවා..එයා මට පන වගේ ආදරෙයි..මාත් එහෙමයි.. පොඩ්ඩක් බොලද ඇති ගනන් ගන්නෙපා.. බොහොම ස්තූත්යි රිප්ලයි වලට. Click to expand... උබ එයාව බැන්දද ? දැන් වයස 30ක් ඇති
අ kaotic said: අප්පටසිරි...පිස්සු හැදෙනවනේ දීලා තියෙන උත්තර ටික දැක්කම ..බොහෝම ස්තූත්යි.. මගේ වැරැද්ද තමයි කේන්ති යන එක.. මහ නපුරු විදිහට බනිනවා ..කෑ ගහනවා.එයාට සල්ලි ප්‍රශ්න ගොඩාක් තියෙනවා.. ඒත් කවදාවත් සත පහක් අරන් නෑ.. සල්ලි දුන්නත් අඩනවා..කවදාවත් ගන්නේ නෑ.. මම බදින්නමයි මේක කරන්නේ..දෙවනි අවස්ථාවක් දීලා බලමු.. මම ගොඩාක් හැදුනා එයා නිසා.. ඒ නිසා වෙන කෙනෙක් ගැන හිතුවේම නෑ...එයා තවම පොඩි එකෙක්...මමයි බත් කවන්නේ අපි meet වෙන හැම දවසකම..මට වඩා අවුරුදු 5ක් විතර බාලයි. එයාට 21යි. අපේ හදහන් ගැලපෙන්නේ 67%.. ඒ නිසා අපේ ගෙදරින් විරුද්ද උනා.. එයාට බයයි දෑවැද්දක් නැති නිසා අපෙ අම්මා එයාට වෙනස්කම් කරයි කියලා.. .. ඒත් අපේ අම්මා එහෙම නපුරු කෙනෙක් නෙමේ..මට මේක තේරුම් කරන්නනම් බදින්නම වෙනවා..එයා මට පන වගේ ආදරෙයි..මාත් එහෙමයි.. පොඩ්ඩක් බොලද ඇති ගනන් ගන්නෙපා.. බොහොම ස්තූත්යි රිප්ලයි වලට. Click to expand... උබ එයාව බැන්දද ? දැන් වයස 30ක් ඇති