මචන් ලොකු උදව්වක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මචන් ලොකු උදව්වක්

    මචන් honda hornet 160r use කරන පොඩි උපදෙස් ටිකක් දියන්කෝ උන් මගේ උස අඩි 5.3 වගේ මට honda hornet 160 පදින්න පුලුවන්ද බන් මට එකක් හම්බ උනා මගේ උස තියන උන් ඉන්නවද කව්රු හරි honda hornet 160r bike පදින උබලගේ experience පොඩ්ඩක් share කරපංකෝ පොඩි බයක් තියනවා උස නැති නිසා..
    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මුලින්ම බයික් එකට නැගලා ෂිට් එකේ වාදී වෙලා කකුල් දෙක බිම තියන්න පුලුවන්ද බලන්න.
    ඊට පස්සේ ෆෑන් එකක් ඉස්සරහට ගිහිල්ලා උපරිම වේගෙන් කැරකෙන්න දාලා ඔයාව විසික් වෙනවද බලන්න.

    ඔය දෙකෙන් ඔබ සමත්නම් .......... ඔබ hornet පදින්න යෝග්‍යයි.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මුලින්ම බයික් එකට නැගලා ෂිට් එකේ වාදී වෙලා කකුල් දෙක බිම තියන්න පුලුවන්ද බලන්න.
    ඊට පස්සේ ෆෑන් එකක් ඉස්සරහට ගිහිල්ලා උපරිම වේගෙන් කැරකෙන්න දාලා ඔයාව විසික් වෙනවද බලන්න.

    ඔය දෙකෙන් ඔබ සමත්නම් .......... ඔබ hornet පදින්න යෝග්‍යයි.

    :D:D ෆැන් එකේ හුළගට නම් මාව විසිවෙන්නේ නැ bike එකේ ඉදගත්තාම ලාවට වගේ කකුල තියා ගන්න පුළුවන්

    :yes::yes:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    :D:D ෆැන් එකේ හුළගට නම් මාව විසිවෙන්නේ නැ bike එකේ ඉදගත්තාම ලාවට වගේ කකුල තියා ගන්න පුළුවන්

    :yes::yes:

    එහෙනම් පැදලා බලන්න
    අත හුරු වෙනකම් වේගෙන් යන්න එපා.
    bike කියන්නේ high risk වාහනයක්, ඉගිල්ලෙන්න යන්න එපා.
    පරිස්සමින්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    එහෙනම් පැදලා බලන්න
    අත හුරු වෙනකම් වේගෙන් යන්න එපා.
    bike කියන්නේ high risk වාහනයක්, ඉගිල්ලෙන්න යන්න එපා.
    පරිස්සමින්.

    :yes::yes:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මැණිකෙට පුළුවන් නම් ඇයි මහත්තයට බැරි

    FB_IMG_15135322252788894.jpg
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙනුමෙන් උසට පෙනුනට බයික් එකේ එහෙම ලොකු උසක් නැහැ.. මම පාවිච්චි කරනවා.. අපේ හොනට් ගෘෘප් එකේ ඉන්නවා ගොඩක් පොඩි කොට උන් පවා.. කිසි අවුලක් නැතුව පදිනවා... බයික් එක ගොඩක් බැලන්ස් නිසා උස ලොකුවට අවුලක් වෙන්නෙ නැහැ..
    මෙන්න බලපල්ලා.. අපේ ඉන්න කොට ඩෑල් ටික

    ZghzIIT.jpg
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    පෙනුමෙන් උසට පෙනුනට බයික් එකේ එහෙම ලොකු උසක් නැහැ.. මම පාවිච්චි කරනවා.. අපේ හොනට් ගෘෘප් එකේ ඉන්නවා ගොඩක් පොඩි කොට උන් පවා.. කිසි අවුලක් නැතුව පදිනවා... බයික් එක ගොඩක් බැලන්ස් නිසා උස ලොකුවට අවුලක් වෙන්නෙ නැහැ..
    මෙන්න බලපල්ලා.. අපේ ඉන්න කොට ඩෑල් ටික

    ZghzIIT.jpg

    Thanks macho:):)