මචන් වේරහරෙන් ඉල්ලපු ලය්සෙන් එකක් කොහොමඩ

siyalude

Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    මචන් වේරහරෙන් ඉල්ලපු ලය්සෙන් එකක් කොහොමඩ

    මම වෙරහරෙන් තනියම ලය්සෙන් ඉල්ලුවා. එක පරක් ෆේල් උනා. නමුත් දැන් මම ඉන්නෙ එ කිට්ටුව නෙමේ. මට එක ගම්පහට මරු කරගෙන මෙහෙන් පෙන්නන්න බරිද. එහෙම නට්ටම් කවුරු හරි ලේර්නෙර්ස් එකක් දන්නවද කදාන, ගම්පහ අතර.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගම්පහ ටවුන් එකේ තියන ලර්නස් එකකට පලයන් ඒක තමා ලේසිම විදිය මොකද උන්ට ඇතුලෙ කන්ටැක් තියනවා ...
     
    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    ගම්පහ ටවුන් එකේ තියන ලර්නස් එකකට පලයන් ඒක තමා ලේසිම විදිය මොකද උන්ට ඇතුලෙ කන්ටැක් තියනවා ...
    Thanks machan. Ada thamai bike eke number plate hamba une Saturday wage gihilla balanna one..