කොහෙවත් ගියෙ නැද්ද

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන් දවසට 300 km වගේ ගිහිල්ල තියනවා නේද ?? මාත් හෙන ආසයි බන් බයික් එකෙන් ඔය කඳු /හෙල් තියන පැතිවල යන්න. නමුත්උපරිම දවසට ගිහිපු දුර 180 km බන්, ස්කුටියකින්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් දවසට 300 km වගේ ගිහිල්ල තියනවා නේද ?? මාත් හෙන ආසයි බන් බයික් එකෙන් ඔය කඳු /හෙල් තියන පැතිවල යන්න. නමුත්උපරිම දවසට ගිහිපු දුර 180 km බන්, ස්කුටියකින්.
    E unata Scooty patta athal ban.
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Christmas weekend eke 4 nights tripak damma jaffna (via Mannar) - Trinco -Batticaloa - Arugambay - Mattala - colombo ... total 1600kms giya .. jaffna wala dawas 2k hitiya mokada balanna dewal thibba nisa okkoma cover karan awa entire accessible coast eka.. :yes:

    Mchang jafna walata dawas 2 giyama ithuru dawas deken balance karaganna puluwan unaada ?
    mamath me long weekend eke oya tour eka daanna plan karan inne
     
    • Like
    Reactions: Solo Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113

    මෙතන රොටි කඩයක් තියෙනවා නේද ? තාම තියෙනවද එක
    මේ පාරේ මාරු තැනක් හම්බෙනවා. පාර අයිනේ ලොකු ගල් එහෙම තියෙන. එතන උඩට නගින්න පුළුවන් තේවත්ත මැදින් ගිහින්

    මෙතන වෙන්න ඕනේ

    පාලි

    එතන තමයි. මේ තියෙන්නේ. මන් ගත්ත එකක්
    PANO-20210425-154650.jpg

    මොකක්ද යකෝ ඒ පාර :shocked:
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Mchang jafna walata dawas 2 giyama ithuru dawas deken balance karaganna puluwan unaada ?
    mamath me long weekend eke oya tour eka daanna plan karan inne
    Ow ithuru than wala 1 night hitiye trinco and arugambay.. ethana idan kelinma colombo adda .. total 4 nights 5 days..
     
    • Like
    Reactions: Solo Rider

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Ow ithuru than wala 1 night hitiye trinco and arugambay.. ethana idan kelinma colombo adda .. total 4 nights 5 days..

    supiri...
    mama bike eke yanne wife ekka. ithin dawasata yana dura limit karanna wenawa. eka nisa mama matara/galle walath night ekak inna plan karan inne
     
    • Love
    Reactions: Solo Rider