කොහෙවත් ගියෙ නැද්ද

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    දෝන දන්දිනා පට්ටෞත්තිට පිං සිද්ද වෙන්න මෙහෙම ගමන් ගිහින් ඉවරයි ඉතින්. හොඳ බයික් එකක් කියන්නෙ හීනයක්. ඒකට තෙල් ගහනව කියන්නෙ ස්වප්නයක්.

    ගිය සුමානෙ අනුරාධපුරේ ගියා. පෙට්‍රල් එකතු කලේ පට්ට ගේමක් දීලා. ලීටර් 7ක් සාරිගාඩ් එකේ බැඳගෙන ගියේ. අප්කන්ට්‍රි පැත්තෙ යන්න හෙන ආසයි. කරන්න බෑ ඉතින්. අනික අපේ බයික් වල දුර යන්නත් හෙන අමාරුයි බං, පුක නෑ වගේ කිලෝමීටර් 100ක් යනකොට.

    කන රත්වෙන ගානට විටක් කකා වංගු පාරක යන්න ඇත්නම්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    ලීටර් 10ක් වගෙ සෙට් කරන් යන්න සහෝදරයා
    මොකද්ද බයික් එක.

    කන රත්වෙන ගානට විටක් කකා වංගු පාරක යන්න ඇත්නම්

    :love: අන්න ආතල් එක. ලෝකෙ තියන හොදම ෆීලින් වලින් එකක්

    Ane apiwath ekkan yantakoooo....
    ‍යමුකො ඉතින් සෙට් වෙලා

    අඩේ වැල්ලවාය නිකන් ගෙදර වගේනේ... උඹ දේශීය දේවල් එහෙම පාවිච්චියක් නෑනේ?? :unsure:
    දුම පාවිච්චියක් නෑ මචන් :-D

    උබ වැල්ලවායෙද
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මගේ TW එකේ ලීටර් 5යි අල්ලන්නෙ... ඉතින් මේ පෙට්‍රොල් කේස් එක ආපු දවසෙ ඉදන් බයික් එකේ දුර යන්න බැරි උනා :(
    7.1 allanna one.

    Tank eka Maru karada ?

    මං කැමතී බං අතිරික්තයක් එක්ක යන්න කෝකටත්. බයික් එක නම් හන්ක්

    ඕකට 12ක් වගෙ වදිනව නෙහ්.
    IOC එහෙකට ගිහින් 500ක් දීල පුල් ගහගන්න.

    කිමි 400-450ක් වගෙ රේන්ජ් එකක් තියනවනෙ. Enough
    ------ Post added on Oct 6, 2022 at 10:04 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ubanam jivithe vidinawa :love2:

    1000ක් හම්බ කරොත්, 100ක්වත් ජීවිතෙ විදින්න (තමන් ආස විදියට) වියදම් කරන්න ඕනෙ බන්
    සල්ලි හම්බ කරල ඉවර වෙලා, ගෙවල් හදල ඉවර වෙලා, ලමයි ඉගනගෙන ඉවර වෙලා, ජීව්තෙ විදින්න හිටියොත් මැරිල යන කම් දන්නෙ නෑ

    කවද හරි ඇවිදගන්න බැරිඋනාම , තරුන කාලෙ ඇවිදපු පොටො බල බල හරි සතුටු වෙන්න පුලුවන්
    මම එහෙම තමා කොරන්න හිතන් ඉන්නෙ, :ROFLMAO:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    1000ක් හම්බ කරොත්, 100ක්වත් ජීවිතෙ විදින්න (තමන් ආස විදියට) වියදම් කරන්න ඕනෙ බන්
    සල්ලි හම්බ කරල ඉවර වෙලා, ගෙවල් හදල ඉවර වෙලා, ලමයි ඉගනගෙන ඉවර වෙලා, ජීව්තෙ විදින්න හිටියොත් මැරිල යන කම් දන්නෙ නෑ

    කවද හරි ඇවිදගන්න බැරිඋනාම , තරුන කාලෙ ඇවිදපු පොටො බල බල හරි සතුටු වෙන්න පුලුවන්
    මම එහෙම තමා කොරන්න හිතන් ඉන්නෙ, :ROFLMAO:

    Sacha Baron Cohen Yes GIF by Amazon Prime Video