කොහෙවත් ගියෙ නැද්ද

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    මම කිවුවෙ කීල්ස් එකේ ගම්බට්ටියක් සෙට් කරගෙන කියලා.........
    පිටිපස්සෙ ගිහිල්ලා තියෙන්නේ ඒකී තමා :LOL::LOL::LOL:
    ඉරෝසන්ටත් බයික් එකක් නේද තියෙන්නේ :LOL::LOL::LOL:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,112
    113
    96
    හෝමාගම
    @Solo Rider wow...aran giya badu baahiradiya monada bro? Bike eke repair ekak wage awot mko kranne?

    ලොකුවට මුකුත් නෑ
    යතුරු, බොක්ස් ඔන සයිස් වලින්, ඇලන් කී ටිකයි, අඩුවයි
    අමතර වයර් කෑල්ලක්, ටෙප්, හීට් ශ්‍රින්ක්, ෆියුස්, පෙට්‍රොල් බටයක්, පිල්ටරයක්, දැපැත්තෙ පැකින් 2
    ලොකල් රෙක්ටිපය්‍ර් එකක්, පරන ඔතපු කොයිල් එකක්, ලොකල් ‍යුනිට් එකක්
    ඔව්ව තමා, ඔව්ව අහුවෙන විදියට අරන් ගොඩ ගහ ගන්නව.

    මෙවට හැමට්තැනම බඩු නැනෙ, තිබ්බ නන් එ අරන් යන්නෙත් නෑ

    ඔන්න සීටී100 වගේ නන් , කිමි 20-30ක් මොන පැත්තට ගියත් බඩු තියනව, බය වෙන්න දෙයක් නෑ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,715
    1
    13,378
    113
    මචන්ලා මේ booking.com , AirBnB sites වලින් rooms book කරන එක reliable ද.
    අපි book/pay කරල ගියාම ඇත්තටම උන් rooms reserve කරනවද. නැත්නම් අනාථ වෙයිද.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,112
    113
    96
    හෝමාගම
    මචන්ලා මේ booking.com , AirBnB sites වලින් rooms book කරන එක reliable ද.
    අපි book/pay කරල ගියාම ඇත්තටම උන් rooms reserve කරනවද. නැත්නම් අනාථ වෙයිද.

    60% withara reliable. ( Personal experience)

    Koma unath booking eka dala, yanna Kalin call ekak deela giyama Hari.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,715
    1
    13,378
    113

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,112
    113
    96
    හෝමාගම
    thanks machans. man book karalama na . try karala balanna ona podi thanak mulin.


    man heta :cool:
    බුකින් එක දාල, උන්ට කෝල් එකක් දියන්
    එච්චරයි

    ඔකෙ ලෙවල් තියනව, ලෙවල් අප් වෙන්න උබට ඩිස්කවුන්ට් හම්බෙනව.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,167
    113
    panadura
    මටත් ආසයි මේ ට්‍රිප් එක යන්න.ඒත් මේ ගිය විදිය තේරෙර්න්නෙ නෑ. බෙරගල වැල්ලවාය පාරෙ ඇවිල්ල කෙලින්ම ඒ හරහා ආරුගම්බේ යන්නෙ නැතුව ඇයි ආයිත් බදුල්ලට ගිහින් ගියේ? @Solo Rider
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,112
    113
    96
    හෝමාගම
    මටත් ආසයි මේ ට්‍රිප් එක යන්න.ඒත් මේ ගිය විදිය තේරෙර්න්නෙ නෑ. බෙරගල වැල්ලවාය පාරෙ ඇවිල්ල කෙලින්ම ඒ හරහා ආරුගම්බේ යන්නෙ නැතුව ඇයි ආයිත් බදුල්ලට ගිහින් ගියේ? @Solo Rider
    මඩොල්සිම යන්න මචන් :)