මචන් ශ්‍රිවන්‍යයා ගේ
මචන් මම ඊයේ ප්‍රේම දඩයම බැලුවා බට් එත් පොඩි අවුලක් තියෙනවා ශ්‍රිවන්‍යයා නයෙක් වෙන කොට ශ්රිවන්යයාගේ ඇදුම් රිමුව් වෙන්නේ නැත්තේ ඇයි එක්කෝ නයා වෙලා ආයේ මිනිස් ස්වරුපයට හැරෙද්දිත් ආයේත් අර ඇදන් ඉන්න රත්තරන් බඩුයි ඇදුම් අරව මේව්වා ඔක්කෝම එහෙමමයි අනේ මන්ද මේව්වා හදන එවුන්ට මොනවා වෙලාද කියලා.