මචන් ශ්‍රිවන්‍යයා ගේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් ශ්‍රිවන්‍යයා ගේ

    691276.jpg

    මචන් මම ඊයේ ප්‍රේම දඩයම බැලුවා බට් එත් පොඩි අවුලක් තියෙනවා ශ්‍රිවන්‍යයා නයෙක් වෙන කොට ශ්‍රිවන්‍යයාගේ ඇදුම් රිමුව් වෙන්නේ නැත්තේ ඇයි එක්කෝ නයා වෙලා ආයේ මිනිස් ස්වරුපයට හැරෙද්දිත් ආයේත් අර ඇදන් ඉන්න රත්තරන් බඩුයි ඇදුම් අරව මේව්වා ඔක්කෝම එහෙමමයි අනේ මන්ද මේව්වා හදන එවුන්ට මොනවා වෙලාද කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෑනි නයෙක් වෙන එකේ ඇදුම් වලට මොනා වෙන්න බැරිද බන්...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෑනි නයෙක් වෙන එකේ ඇදුම් වලට මොනා වෙන්න බැරිද බන්...
    ඉතින් උන් ඇදුම් ගන්නේ කඩවල් වලින් නේ ඇගේ තියෙන පවර් එක ඇදුම් රත්තරං බඩු වලට ආවේ කොහොමද?
    asa athi neh :P

    mekane ben 10 wunath ehemane bn ithin shiwanya gana hithanna epa :P

    බෙන් ටෙන් කාටුන් නේ බන් .:oo:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මටත් ඕකම ආවා බං....අර කාලිගේ සීන් එක එනකොට ඒකට ඉන්න කෙල්ලගේ ඇදුම් පැලීගෙන කාලිගේ ඇදුම් ආවට...කාලිගේ පිලිමේ උඩට මොකුත් ඇන්දලා නෑ....අනික නයි කේස් එක....ඊයේ කොටසේ ශිවන්‍යා සාරියක් ඇදන් ඉන්නවා පස්සේ එ්කී මෙන්න බොලේ හැපින්න වෙලා...ආයි මිනිස් වෙස් ගත්තම වෙන ඇදුමක් ඇදගෙන.....තව එකක් අපි උඹලා කීපදෙනෙකුට ඕක මහ පටලැවිල්ලක් වුනාට ලංකාවේ කාන්තා පාර්ශවය කට ඇරගෙන අඩ අඩ ඕකා දිහා බලං ඉන්නවා අයියෝ ශිවන්‍ය කිය කියා නොකා නොබී.....
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගෑනි නයෙක් වෙද්දී ඇදුම් හැව වෙනවා ..අභරණ තමයි "ප"යන්න වෙන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටත් ඕකම ආවා බං....අර කාලිගේ සීන් එක එනකොට ඒකට ඉන්න කෙල්ලගේ ඇදුම් පැලීගෙන කාලිගේ ඇදුම් ආවට...කාලිගේ පිලිමේ උඩට මොකුත් ඇන්දලා නෑ....අනික නයි කේස් එක....ඊයේ කොටසේ ශිවන්‍යා සාරියක් ඇදන් ඉන්නවා පස්සේ එ්කී මෙන්න බොලේ හැපින්න වෙලා...ආයි මිනිස් වෙස් ගත්තම වෙන ඇදුමක් ඇදගෙන.....තව එකක් අපි උඹලා කීපදෙනෙකුට ඕක මහ පටලැවිල්ලක් වුනාට ලංකාවේ කාන්තා පාර්ශවය කට ඇරගෙන අඩ අඩ ඕකා දිහා බලං ඉන්නවා අයියෝ ශිවන්‍ය කිය කියා නොකා නොබී.....

    එකනේ බන් හෙලුව පෙන්න ඔනේ නෑ ඇදුම් නෑ කියලා ඒත්තු ගන්වන්න හරි මොකක් හරි ට්‍රික්ස් එකක් දාන්න තිබුනා අනික මේ නාට්‍යයෙන් හින්දු ආගම ප්‍රෝමොට් කරනවා ගෑණුන්ගේ මොල වලට හොදට වදිනවා ඇති.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෑනි නයෙක් වෙද්දී ඇදුම් හැව වෙනවා ..අභරණ තමයි "ප"යන්න වෙන්නේ
    :P
    ස්ලෝ මෝෂන් බලපන්
    සාරිය නයා ගෙ කට ඇතුලට යනවා ;)

    ha ha patta ehema hari danawa nam poddk realistic feel ekak enawa
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    hulk eketh ohomane bn.shirt eka sampurnayen irenawa. kalisame danahisen pallehath irenwa.danahisata uda tika irenne nehe.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ඇඳුම් පුරුෂ නිමිත්ත තුලට ගමන් කරනවා විය හැකිය
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    එකනේ... අන්න එකට බලපන් Hulk ..
    ඇදුම් ඉරා ගෙන ලොකු වෙන්නේ..
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඒත් උඩ කෑල්ල විතරයිනේ බං .....
    කලිසමත් ලොකු වෙනවා බන්..
    ඇයි බන් උබ දැකල නැද්ද ඇග බැස්සම ඌ කලිසම අල්ලගෙනනේ යන්නේ හැලෙන නිසා.:P