මචන් හිතට වැදිච්ච කෙල්ලෙක්ව අමතක කරන්නේ කොහොමද?

patrickjane

Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    අමතක කරන්න බෑ අමතක උනොත් ඇරෙන්න.

    අමතක වෙන්න උදව්වෙන දේවල් කරන්න.

    හමුවෙන්න එපා.
    fb අයින් කරන්න.
    ලඟ තියෙන photos අයින් කරන්න.
    කෝල් මැසේජ් කරන්න එපා.

    ඕව තමයි.

    උබ ඔය කෙල්ලව අමතක කරන්න හදන්න හදන්න වෙන්නේ තව ඒකිව රෙජිස්ටර් වෙන එක.
    ඔවු බං. දවසින් දවස මේක වැඩි වෙනවා මචං. මම දවසම වගේ පෝන් එක ඕෆ් කරං බන් ඉන්නේ. ඒත් මම මුළු දවසෙම ඒ කෙල්ල ගැන හිතනවා. ඒ කාලේ අපි කරපු දේවල්

    ඔය දීල තියෙන්නෙ හරිම උත්තරේ.😂😂😂
    හ්ම්ම්ම්
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මචන් උඹේ ජීවිතේ වෙච්ච දේත් පුලුවන්නම් විස්තර කරලා දාපන්. ඒක එතකොට මගේ වගේම වෙන එකෙක්ගෙත් හිත හදාගන්න ලොකු බලපෑමක් කරයි
    mama one side nemei serious love ekak kale avurudu 4k eth eki mata kellangen pavatha ena janma gathiya pennuva gedarin kamathina anan manan talks deela salli thiyana kollek marry kala dan babek innava ekita marry kalata psse aru salli thibbata kunu lobaya. rupiyalak viyadam karanne na ekita man love karana kale viyadam kale kisima loba kamak nathuva man laga vadiya nathath. dan ekita therila thiyenne. parakkui muladi amathaka karanna godak amaru una man beheth pava gaththa eth hari giye na. anthimata eki mata karapu varadi. ekige epa vena deval. ekige varadi deval ma hithala amathaka kala dan man marry karala innava godak honda kellek va. parana kelleta epa vennama api dennan athal gannava
     
    අඩෝ උඹ ගොඩ ගිහින් තියෙනවා කියලා දැනගත්තම අවංකවම සතුටක් ආවා මචං. බුදු සරණයි උඹලා දෙන්නටම
     
    • Like
    Reactions: Devadatta

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    System ekak thiyanawa yalu wenna ahanna. Kellawa puluwan tharam maga arala hitapan. Sathi 2kak msg ekakta wath reply nokara idapan. Ita passe eka dawasak coffee ekakata gihin ahapan
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    System ekak thiyanawa yalu wenna ahanna. Kellawa puluwan tharam maga arala hitapan. Sathi 2kak msg ekakta wath reply nokara idapan. Ita passe eka dawasak coffee ekakata gihin ahapan
    දැන්නම් ඒ කෙල්ල ගැන හිතලම ඇති වෙලා බං. යාළු වෙනවට වැඩිය මම මගේ කලින් තැන හිටියනම් හොදයි වගේ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචන් මම ඒකිව අවුරුදු 5ක් අදුරන කෙල්ලෙක් බං. මගේ නංගි කෙනෙක් වගේ. ඔය වගේ දෙයක් අහලා කෙල්ල කන්ෆියුස් වුණොත් බං ආයේ ඒකි මට පරණ විදිහට මුහුණ දෙයිද? අනික බං මම ඒකිට සිරා ලවු මිසක් අනියම් සම්බන්ධයක් පවත්වන සීන් එකක නෙවේ ඉන්නේ.

    ඔක අහල දාපං බං වගකීමෙන් කියන්නේ
    උබට ඒකි මුකුත් කියන්නෑ එකි අකමැති වුනත්
    අහපං... අහල බෑ කිව්වොත් උබ තේරුම් ගනින් එකි කැමතිනෑ උබව ඒවිදිහට අශ්‍රය කරන්න කියලා
    ඉට පස්සෙ යාලුවෙක් විදිහට අශ්‍රය කරපං ඔක ටිකක් අමාරුයි ඒෙත් ඉට පස්සේ උබලගේ යාලුකම තවත් වැඩිවෙයි
    අහපං ඔන පුකක් කියලා
    අහන්නැතුව උබ පසුතැවෙනවා මන් ඇහුවෙනෑ කියලා අනාගතේදී
    just do it...
     
    • Like
    Reactions: TWishwadeepa

    patrickjane

    Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    ඔක අහල දාපං බං වගකීමෙන් කියන්නේ
    උබට ඒකි මුකුත් කියන්නෑ එකි අකමැති වුනත්
    අහපං... අහල බෑ කිව්වොත් උබ තේරුම් ගනින් එකි කැමතිනෑ උබව ඒවිදිහට අශ්‍රය කරන්න කියලා
    ඉට පස්සෙ යාලුවෙක් විදිහට අශ්‍රය කරපං ඔක ටිකක් අමාරුයි ඒෙත් ඉට පස්සේ උබලගේ යාලුකම තවත් වැඩිවෙයි
    අහපං ඔන පුකක් කියලා
    අහන්නැතුව උබ පසුතැවෙනවා මන් ඇහුවෙනෑ කියලා අනාගතේදී
    just do it...
    මම ඇහුවේ නැති වුණත් ඉගියක් දෙකක් දීලා තියෙන්නේ බං මගේ හිතේ කැමැත්තක් තියෙනවා කියලා. ඒත් කැමතිද කියලා ඒකිගෙන ඇහුවේ නෑ. මම ඒකිට ඉගියක් දෙකක් දුන්නට පස්සේ ඒකි වෙනදට වැඩිය හොදට කථා බහ පවා කරා මාත් එක්ක. ඒත් මට ඒක හෙනට අවුල ගියා බං ඒකි මගේ හිත රිද්දන්න ඕන නැති නිසා මට අනුකම්පාවට එහෙම කරනවද කියලා. ඒකි මාර හොද කෙල්ලෙක් බං.

    අහල හරි ගියේ නැත්තම් මේකේ ඇවිත් දුක කියපන්.. අපි හිත සනසන්නම් :baffled:

    අඩෝ සන්තෝසයි බං. මොනවවුණත් මම දන්නවා කිරියේ එවුන් මට දුක කියන්න හරි ඉන්නවා කියලා
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මචන් මම ඒකිව අවුරුදු 5ක් අදුරන කෙල්ලෙක් බං. මගේ නංගි කෙනෙක් වගේ. ඔය වගේ දෙයක් අහලා කෙල්ල කන්ෆියුස් වුණොත් බං ආයේ ඒකි මට පරණ විදිහට මුහුණ දෙයිද? අනික බං මම ඒකිට සිරා ලවු මිසක් අනියම් සම්බන්ධයක් පවත්වන සීන් එකක නෙවේ ඉන්නේ.

    That's exactly what you should do. And trust me it will work.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    Mae balapanko bn gemak nethuwa sinduwa kiyana heti

    ඇයි බං උඹ හැම දෙයක්ම විහිළුවට ගන්නේ. උඹ විරහව විදලා නැද්ද? එහෙම නැත්නම් උඹ හෙන වාසනාවන්තයි බං

    That's exactly what you should do. And trust me it will work.

    මචන් උඹට අත්දැකීමක් තියෙනවනම් ඒක මේකේ කියපං
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම ඇහුවේ නැති වුණත් ඉගියක් දෙකක් දීලා තියෙන්නේ බං මගේ හිතේ කැමැත්තක් තියෙනවා කියලා. ඒත් කැමතිද කියලා ඒකිගෙන ඇහුවේ නෑ. මම ඒකිට ඉගියක් දෙකක් දුන්නට පස්සේ ඒකි වෙනදට වැඩිය හොදට කථා බහ පවා කරා මාත් එක්ක. ඒත් මට ඒක හෙනට අවුල ගියා බං ඒකි මගේ හිත රිද්දන්න ඕන නැති නිසා මට අනුකම්පාවට එහෙම කරනවද කියලා. ඒකි මාර හොද කෙල්ලෙක් බං.

    අන්න ඒකනේ බං...
    උබට ඒකි මුකුත් කියන්නෑ ෆිට් එකක්නන්
    උබ කෙලින්ම අහල හිත හදාගනින් බං
    උබට එතකොට හිත හදාගන්න කාරණයක් තියනවා ඒකි මට කැමතිනෑ කියල හරි
    කැමතිනන් ඉතිනන් ඉතින් මල් තමා
    මතකතියාගන්න අපි කැමති හැමදෙයක්ම ඒවිදිහටම වෙන්නෑ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    No smells like rose :P yeah find the nastiest smell you can find.smell and look at a pic of your favourite girl.all your mind illusions will be gone

    wt do u think about her ass?

    Nkn7YoU_d.jpg
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    yako kella dannawa uba enne mokatada kiyala. eekitat terila aththe. ubata angawanne netuwa innaw aththe. oni pukak wenna ahala daapan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල්ලි උඹ ඔය කෙල්ලගෙන් අහපං. අහන එක ගහට ගෙඩි එනවා වගේ අහන්න එපා. නිකං නෝන්ඩි වෙන්න අගව අගවත් ඉන්න එපා. හොද නිදහස් වෙලාවක් අල්ලගන කෙල්ල එක්ක හිමින් ඕක ගැන කතා කරපං. මොකද ඕක දැන් ඇහුවෙ නැත්තන් ජිවිතේ කවදහරි දවසක පසු තැවෙන්න වෙනවා. එතකොට මෙතන ඇවිල්ලා අඩලා වැඩක් නෑ.
    ඔතන තියන ලොකුම ප්‍රශ්නේ කෙල්ලගෙන් අහලා කෙල්ල අකමැති උනොත් උඹට කෙල්ල එක්ක තියන ඔය සාමාන්‍ය හිතවත් කම නැති වෙයි කියන එකනේ. එහෙම වෙන්නෙ නෑ මොකද එහෙම වෙන්නේ උඹ කෙල්ල ඉස්සරහා ඇනයක් උනොත් හරි නෝන්ඩි චරිතයක් උනොත් හරි. ඇනයක් වෙන්නෙත් නැති වෙන්න, නෝන්ඩි වෙන්නෙත් නැති වෙන්න එක පාරක් අහපං. පට්ට ඩීසන්ට් පිට වගේම කෙල්ලට රෙස්පෙක්ට් කරලා. ගොඩක් වෙලාවට කෙල්ල කැමති වෙයි.
    බැරි වෙලාවත් කැමති නොව්නෝ කෙල්ලට ඒත්තු ගන්නපං කැමති උනේ නැති උනාට උඹේ හිතේ අව්ලක් නෑ නිකන එක. ඒ වගේම උඹ ඉස්සර වගේම ඒකි එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එක තියනවා කියන එක. වැඩිය හිත හිත ඉන්න එපා අහපං මල්ලි.