මචන් 20ට අඩු පෝන්1ක් ගන්න ඕන....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් 20ට අඩු පෝන්1ක් ගන්න ඕන....

    මේවයින් හොද මොකක්ද ? පොඩ්ඩක් කියන්නකො :):):)

    Xiaomi Redmi 8A
    Samsung Galaxy A10
    Samsung Galaxy M10
    Nokia 2.2

    tikak loku screen1k thama ona...


    Huawei Y series 1k phone rath wenawa kiyannea eththada godak phone1 ? :baffled::baffled:
     
    • Like
    Reactions: TheNewThinker

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Redmi 8A pala pattaa.
    waterproof. gorrilla glass 5, usb type c port, 5000mah battery.
    hoda build quality ekak thibba. samsung a10 ekata yanda gihin math gaththa.
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    Nokia 105 එකක් ගත්ත මම ගිය සිකුරාද. ගෙනාවට පස්සෙ චාජ් කලේ නෑ තාම, බැටරිය තාම තියේ. දවස් 5ක් ගිහිල්ලත් බැටරිය බැහැලා නෑ. රුපියල් 3,000යි පට්ට.