මචන් AC PRICE සෑහෙන්න අඩු වෙලා නේ?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,925
    12,969
    113
    හිතවත් මහත්මයාණෙනි / මහත්මියණි, අප සමග සම්බන්ධ වූවාට ස්තූතියි!
    HYUNDAI AC මිල
    (Hyundai, Supply only)
    9000 btu- 85,000+VAT
    12000 btu- 104,000+VAT
    18000 btu-131,500+VAT
    (කොන්දේසි සහිතයි.) මේ විශේෂිත මිල සීමිත කාලයකට පමණයි


    Browns එකේ ඇඩ් එකකට ආපු රිප්ලයි එක
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    හිතවත් මහත්මයාණෙනි / මහත්මියණි, අප සමග සම්බන්ධ වූවාට ස්තූතියි!
    HYUNDAI AC මිල
    (Hyundai, Supply only)
    9000 btu- 85,000+VAT
    12000 btu- 104,000+VAT
    18000 btu-131,500+VAT
    (කොන්දේසි සහිතයි.) මේ විශේෂිත මිල සීමිත කාලයකට පමණයි


    Browns එකේ ඇඩ් එකකට ආපු රිප්ලයි එක
    මචං උන්ගෙ contact PM කරන්න පුලුවන් ද
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,925
    12,969
    113
    මචං උන්ගෙ contact PM කරන්න පුලුවන් ද
    𝑪𝒐𝒐𝒍 එකේ ඉදගෙන ඡන්ද උණුසුම විඳින්න අදම 𝘽𝙧𝙤𝙬𝙣𝙨 𝘼𝘾 එකක් ගෙදර ගෙනියන්න.
    ☎️
    𝟬𝟳𝟰 𝟯𝟱𝟭𝟳 𝟴𝟯𝟮 | 𝟬𝟳𝟳 𝟮𝟱𝟯𝟴 𝟳𝟴𝟬

    https://www.facebook.com/BrownsPowerSolutions

    459321757_914625550686597_7695256016070071863_n.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,925
    12,969
    113
    Thank you bro
    දවල්ට විතරක් සාමාන්‍ය තරමට කූල් කරන්න 12000 BTU එකක් සෝලා වලින් දුවන්න හදාගන්න පුළුවන්ද? කාමරේ 9x10, ෆයිනෑන්ශලි සෙන්ස් නොවුනට කමක් නෑ, කරන්ට් එක නැති තැනක්. වර්ස්ට් කේස් සෙනාරියෝ කීයක් විතර යාවිද?

    masekata kalin mama hai kala
    york triple inverter 12000 BTU 185000

    View attachment 237311
    බිල කීයක් විතර වැඩි උනාද මචන්. මේක නම් හොඳයි වගේ
    ------ Post added on Sep 17, 2024 at 10:06 PM
     

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    දවල්ට විතරක් සාමාන්‍ය තරමට කූල් කරන්න 12000 BTU එකක් සෝලා වලින් දුවන්න හදාගන්න පුළුවන්ද? කාමරේ 9x10, ෆයිනෑන්ශලි සෙන්ස් නොවුනට කමක් නෑ, කරන්ට් එක නැති තැනක්. වර්ස්ට් කේස් සෙනාරියෝ කීයක් විතර යාවිද?


    බිල කීයක් විතර වැඩි උනාද මචන්. මේක නම් හොඳයි වගේ
    ------ Post added on Sep 17, 2024 at 10:06 PM
    rata witarai use wenne ekath hamadama neme 1000 wage tama wadiya awe.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Lg ekak ganna try ekak diyan mcn inveter ekak. current bill eka ganath hithanawanm
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    ponilage pukata diwa dagenama idapan AC innawa wageda ae sapa 🤣


    thopi gaana balanne aduma gaane oke gas ekawat bapiyaw gon hatta oya browns hitta r420 gas eka enne
    ------ Post added on Sep 17, 2024 at 10:04 PM
    Model මොනා ද වත් දන්නෙ නෑනෙ දැන් මේ බැලිවෙ. non inverter එක්ක. මට සෙට් නෑ

    දවල්ට විතරක් සාමාන්‍ය තරමට කූල් කරන්න 12000 BTU එකක් සෝලා වලින් දුවන්න හදාගන්න පුළුවන්ද? කාමරේ 9x10, ෆයිනෑන්ශලි සෙන්ස් නොවුනට කමක් නෑ, කරන්ට් එක නැති තැනක්. වර්ස්ට් කේස් සෙනාරියෝ කීයක් විතර යාවිද

    Ac එකට විතරක් සෝල ගහල පාඩුයි මචං
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Lg ekak ganna try ekak diyan mcn inveter ekak. current bill eka ganath hithanawanm

    සල්ලි සල්ලි කියල බලන්න එපා LG Inverter එකක්ම ගනින්.
    LG inverter power saving unata cool ekath adui, cool wenna wela yanawa..
    digatama daala thiyanawa nam awlak naha maintain wena nisa..

    lankawe gannawa nam hama athinma hondama AC eka Daikin Inverter Malaysia model eka.. kawru hari gennana ekek innwa nam matath kiyanna..
    dan hama thanama thiyenne okkoma chora Indian models..
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    mama hisense inverter ac ekak gatta giya awrudde ac ehema hoyannawat nati kale, dehiwala lakshan traders kiyala ekaka witarai tibbe, installation okkomath ekka 250,000k wage giya 12000btu inverter. rasne adu masa wala unit 100k wage yanne rasne wadi masa wala nm unit 150+ yanawa ac ekata wenama power meter ekak set karala tiyenne usage eka balanna
    mn nm kiyanne inverter ac ekak gattot hodai
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    Model මොනා ද වත් දන්නෙ නෑනෙ දැන් මේ බැලිවෙ. non inverter එක්ක. මට සෙට් නෑ



    Ac එකට විතරක් සෝල ගහල පාඩුයි මචං
    ow ban moda kamata laba uttawal aragena bill eka enakota thami rewenne. AC lankawe hodama brand 4 i tiyenne

    LG - abans
    Panasonic malay/ indian - damro
    Midea
    Hisense

    Abans
    hithachi.. etc

    ganna ekak warranty ekka ganilla. anika oya non inverter budget ac serama wage R420a gas eka enne power yanawa rewennama. gana wadi unath inverter ac R32 eka ganilla.