මට ෆයිනෑන්ශලි වයබල් වෙන්න ඕන නෑ, එතනට කරන්ට් එක ගන්න බෑ. සයිට් ඔෆිස් එකක්. ජෙනියට වඩා ලාබ උනොත් ඇති සීසීටීවී එකක් ලැප්ටොප් දෙකක් දුවාගන්න තිබ්බනම් `තවත් හොඳයි රෑට ඕන නෑ. මගෙ ලඟ තියෙන ජෙනි දෙකම ශුවර් බඩු නෙමෙයි ඔය වැඩේට රෙන්ට් එකට ගන්නත් හිතෙන්නෙ නෑ, සොලුශන් එකක් තියෙනම් PM එකක් දානවද?Model මොනා ද වත් දන්නෙ නෑනෙ දැන් මේ බැලිවෙ. non inverter එක්ක. මට සෙට් නෑ
Ac එකට විතරක් සෝල ගහල පාඩුයි මචං

passe natuwa baruwa yanwa. e hinda inverter ekak ma ganin