මචන් Bank Loan සම්බන්ද ගැටලුවක්..Help..Help..

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mata monthly 50-60 venakn gevanna puluvan..personal yana ekada hoda housing da ?


    Okkotama balanna seller ta hadissi da? wena kenek cash walata ganna haduwoth pora denna try karai. Housing loan okkoma approve wela enna kal yanawa

    dekema wasi awai tiyanawa. Ikmanatama deal eka karaganna oni nam personnel loan hodai habai interest eka housing loan rate ekata wada tikak wediy
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ඌ ලක්ශ 65 ට රුපියලක් වත් අඩුවට දෙන්නෑලු බන්...මන් බැලුවා දෙතුන් දෙනෙක් විතර යවලා ලක්ශ 50-55 Range එකෙන් ඉල්ලලා බලන්න...එතකොට මන් ගිහින් 60 ට ඉවර කරමු කිව්වම පොර අඩු කරන්න චාන්සස් තියෙනවා...