machan meke back disk brek tiyena ekak awa eke priceda ona


හ්ම්, කොල්ලා එහෙනම් කුරුල්ලෙක් වගේ බයික් එකේ නිදහසේ යන්න අදහස් කරගෙන වගේ...
කොහොම වුනත් කමක් නෑ කොල්ලෝ...
පරිස්සමෙන් යන්න..
නැත්නම් ඉතින් මරුවා ඇගිලි ගණන් කරගෙන ඉදි.. මරුවාගේ තුරුලට ඔයාව ගෙන්න ගන්න..
ගාණ නම් කොහොම ද දන්නේ නෑ..
හන්ක් එකක් ගන්න හිතුවේ ඇයි ?

ඔහොම බයකරන්න නම් එපෝ..
මෙහෙමයි. වෙන ගන්න බයික් නැහැනේ එකයි.![]()
ඔහොම බයකරන්න නම් එපෝ..
මෙහෙමයි. වෙන ගන්න බයික් නැහැනේ එකයි.![]()
නෑ, ඉතින් බය කරන්න හිතලා නෙවෙයි කිව්වේ..
ඇත්ත නේ කොල්ලෝ කිව්වේ...
පාරේ ඇහැට කණට පෙන කෙල්ලෙක් ගියාම උඹලා බලන්නේ නැතිව ඉන්නේ නෑ නේ..
අනික කෙල්ලෙක් ඔයාගේ ෆොන් එකට කොල් එකක් දුන්නාම බයික් එක නවත්වලා ෆොන් එකට උත්තර දෙන්න හිතන්නේ නෑ නේ..
ඒකයි ඉතින් අනතුරු ඇති වෙන්නේ..
නෑ, ඉතින් හන්ක් එකක් ගත්තාට එක මොඩිෆයි කලේ නැත්නම් කැතයි..
ලොකු බොඩි එකට පොඩි ටයර් සයිස් එකක් නේ එන්නේ..
ලොකු ටයර් දැම්මා නම් හරි..
කොහොම ද මේකේ පෙට්රල් එහෙම.. ? ගෙදර පාවිච්චියට ද ගන්නේ ? එහෙනම් ඉතින් අවුලක් නෑ..
මම නම් අන්ඩක් කඩා ගත්තා.....
ඔවගේ යනවනම් පරිස්සමට කොල්ලො....
අපි පරිස්සම් උනාට වඩක් නෑ.. අනිත්... එකා.. මොඩෙයෙක්..
වගේ අවොත්.....

මෙහෙමයි ගන්නේ ගෙදර පාවිච්චියට?
මම ගානක් ඇහුවා
215000 කිව්වා.
api mona taram parissam unath wadak na ban...තමා පරිස්සම් වුනා නම් ඉවරනි![]()
ඒ වගේ ගාණක් යනවා නම් කොල්ලෝ..
ඔයාට තව පොඩි ගානක් දිලා යමහා එෆ්.Z16 එකක් ම ගන්න පුලුවන් නේ..
පෙනුමත් හොදයි..
මම නම් ඒ බයික් එකේ ගාණ නම් හරියටම දන්නේ නෑ..

api mona taram parissam unath wadak na ban...
mama eka hodata ath dakka.....
antimata itin mage..kakula 3ta kaduna eka witarai une....
dan nam hodatama hodai...
aulak na..kokatah oarissamen...
පොඩ්ඩක් බලන්න ඕනි.......![]()