මචන් QS ල ඉන්නවද?

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන් QS ල ඉන්නවද?මේ දවස් වල Luxuary සෙමි-Luxuary and normal buildinng valuation කොහොමද බන් යන්නෙ ?SQFT එක luxuary නම් 12000ක් වත් යනව ඇති නේද?
     

    chamara3524j

    Junior member
  • Sep 12, 2010
    28
    39
    13
    These days, it is very difficult to say per square feet amount for buildings (due to price escalation)
    For a normal house it is around 6,000 - 7,500
    For luxury it varies from 10,000 - 13,000 and above