මචන් Speed Draft කියන්නේ මොකක්ද ?

truthhunter

Active member
  • Aug 19, 2008
    605
    115
    43
    මුලින්ම වාහනයක් ගන්න යන එකෙකුට finance දාන එක , speed draft ගැන එහෙම ටිකක් කියල දීපන්කො
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    speed draft එක කියන්නේ carrot එකක් උන් කියනවා ඕනි දවසක capital එක ගෙවාල settle කරන්න කියල. හැබැයි උබට ඒ දවස එන්නේ නැ ගොඩක් වෙලව්ට . ඉතින් මුළු capital එකටම interest ගෙවා ගෙවා ඉන්නවා උබේ lump sum එක හරියන දවස එනකල්. Finance එකේ එකාට පට්ට commission එකක් එනවා බල්ලෝ එකයි ඕකට push කරන්නේ.

    සරලවම කිවොත් උබ ලොකු capital amounts දාල අඩු කරගත්තේ නැත්තම් හැම මාසෙම තියෙන මුළු ගානටම interest ගෙවන්න ඕනි

    Bank එකකට යන්න පුලුවන්නම් personal loan එකක් ගන්න. බැරිමනම් vehicle loan එක අරන් equal payment දාල ගෙවාගෙන යන්න
     
    Last edited:

    thanks මචන්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    speed draft එක කියන්නේ carrot එකක් උන් කියනවා ඕනි දවසක capital එක ගෙවාල settle කරන්න කියල. හැබැයි උබට ඒ දවස එන්නේ නැ ගොඩක් වෙලව්ට . ඉතින් මුළු capital එකටම interest ගෙවා ගෙවා ඉන්නවා උබේ lump sum එක හරියන දවස එනකල්. Finance එකේ එකාට පට්ට commission එකක් එනවා බල්ලෝ එකයි ඕකට push කරන්නේ.

    සරලවම කිවොත් උබ ලොකු capital amounts දාල අඩු කරගත්තේ නැත්තම් හැම මාසෙම තියෙන මුළු ගානටම interest ගෙවන්න ඕනි

    Bank එකකට යන්න පුලුවන්නම් personal loan එකක් ගන්න. බැරිමනම් vehicle loan එක අරන් equal payment දාල ගෙවාගෙන යන්න
    100% correct advice.
     
    • Like
    Reactions: Ne@ and vj3660

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,576
    113
    එකපාර අවුරුද්ද ක් ඇතුලත සම්පූර්න ගානම දාන්න පුලුවන් නම් විතරක් ගන්න.

    හුගක් රස්සා කරන අයට සෙට් වෙන්නෙ නෑ.
     
    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    එකපාර අවුරුද්ද ක් ඇතුලත සම්පූර්න ගානම දාන්න පුලුවන් නම් විතරක් ගන්න.

    හුගක් රස්සා කරන අයට සෙට් වෙන්නෙ නෑ.
    thanks machan
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    දන්න එකෙක් කියපන් Early settlement එකට ගාන කපන්නේ නැති බැන්කුවක්