මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕක හොඳයි මචං ලුක් එකත් පට්ට වාහනේ පරණ නෑ ඒ උනාට ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි. සිංහලු ඉතින් ටොයෝට කිව්වම මලකඩ කෑල්ලක් උනත් ලක්ස ගානක් ගෙවල ගන්නව
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    oya vahana 2nd hand market ne ban vikunanna giyama puduma kattak kanna venne..... toyata ekak ganinke Yaris ekak ganna puluvan oya ganata...
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    ade dan owa ganne na. hybrid ekak kohom hari ganin.nattan mokak hari kamak na brand new ganin.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ade dan owa ganne na. hybrid ekak kohom hari ganin.nattan mokak hari kamak na brand new ganin.

    කොහොමහරි හය්බ්රිඩ් එකක් හෝ මොකක්හරි බ්‍රෑන්ඩ් නිව් ?
    මචං වාහන ගැන උඹේ දැනීම මනාව පිළිබිඹු වේ
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඕක හොඳයි මචං ලුක් එකත් පට්ට වාහනේ පරණ නෑ ඒ උනාට ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි. සිංහලු ඉතින් ටොයෝට කිව්වම මලකඩ කෑල්ලක් උනත් ලක්ස ගානක් ගෙවල ගන්නව

    සිරා බන්.මෙහෙ මිනිස්සු හදාගත්ත අමුතු මාකට් එකක් තියනවා.සමහර වාහන කිසිම හේතුවක් නැතුව හොද නැ කියනවා.හරිනම් සෙකන්ඩ් මාකට් නැති වෙන්ඩ ඕනි කොරොල්ලා 141 එකට.patrol 8ක්9ක් කරන්නේ.ඒකටත් මෙහේ මාකට් තියනවාලුනෙ බන් ටොයෝටා හින්දා.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බාන්ඩෙ හොඳයි, second hand හින්දා service records check කරලා ගන්න, Agentsලා ලගද service කලේ අහපන්. Mazda second hand market එක තමයි අවුල.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Thanks මචන් උපදෙසක් දුන්නට.මට ආදායම එන ඉඩමට අමතරව පාර අයිනේ පොඩි ඉඩම් කොටස් දෙක තුනක් තිබ්බා මචන්.පර්චස් 40.50 වගේ ඒවා.ඒකකින් එකක් විකුනවුවා මචන්.ආදායමක් එන දෙයක් කරන්න තව පාරට මුහුණලා ඉඩම් කොටස් දෙක තුනක් තියනවා.ඉතින් ඉඩම් කොච්චර තිබ්බත් මොකටද බන්.හොද කාර් එකක් වත් පදින් නැතුව.අර සමහරු වගේ සල්ලි පොදි ගහලා පොදි ගහලා.ඉඩම් අරන් අරන් ඉන්න ටිකේ එකතු කරල එකතු කරල නිකම් මරෙන්ඩ ඔනි නැනේ බන්.මේ ඉන්න ටික කාලේ හොද කාර් එකක් අරන්.ගමනක් බිමනක් ගිහිල්ලා සතුටින් ඉන්ඩ ඔනි.අපි හෙට මරෙයිද කියල කවුද දන්නෙ බන්.

    ආ... හොදයි හොදයි.... ඒ උනත් ගන්න කොට ටොයො‍ටා එකක් ගනින් බන්.... එතකොට උඹට හොද ස්තාවරයක් තියෙනවා... පස්සෙ බැරිය කැමති වෙන එකක් ගන්න..... වාහනයත් මාස 6ක් විතර පදිද්දි එපා වෙනවා බන්...! :P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක හොඳයි මචං ලුක් එකත් පට්ට වාහනේ පරණ නෑ ඒ උනාට ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි. සිංහලු ඉතින් ටොයෝට කිව්වම මලකඩ කෑල්ලක් උනත් ලක්ස ගානක් ගෙවල ගන්නව

    සිරාවට බං....මෙලෝ රහක් නැති toyota hatchback උස්සන් යන ගණන් බලපන්කො :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරා බන්.මෙහෙ මිනිස්සු හදාගත්ත අමුතු මාකට් එකක් තියනවා.සමහර වාහන කිසිම හේතුවක් නැතුව හොද නැ කියනවා.හරිනම් සෙකන්ඩ් මාකට් නැති වෙන්ඩ ඕනි කොරොල්ලා 141 එකට.patrol 8ක්9ක් කරන්නේ.ඒකටත් මෙහේ මාකට් තියනවාලුනෙ බන් ටොයෝටා හින්දා.

    ටොයෝටා, නිසාන් වාහන මේතරම් ජනප්‍රිය වගේම මාකට් වෙන්න හේතුව තමයි බං ලංකාවේ ඕනිම තැනකින් ඒවගේ පාට්ස් ගන්න පුලුවන් වීම. ඒවගේම ගොඩක් බාස්ලා ටොයෝටා, නිසාන් දැක්කම බය නැතුව හදන්න ගන්නවා. ඒ ඉතිං උංට ඒව හදල පුරුදු නිසා. ඒ වගේම ඒවාහන නාම දෙක අව්රුදු ගානක් තිස්සේ අපේ රටේ මිනිස්සුන්ගේ හිත්වල ගොඩනගල තියන විස්වාසය තමයි ඉතිං. ඕකට තව පොහොර විදිහට බ්‍රෝකර්ලා ගුණවර්ණනා කිරීමත් එකතු වෙනවා. ඔය හැම සාදකයක් නිසාම ඔය මැස්ඩ කාර් එකට වඩා ලේසියෙන් allion 240 විකුණන්න පුලුවන් මචං. ඒත් මම උඹට allion 240 ගන්න කියන්නෙ නෑ. උඹ ඒක අව්රුදු 10ක් 12ක් පරණයි කියලා ප්‍රතික්ෂේප කරන නිසා. හැබැයි මචං 2011 mazda axela එකක් උඹ කියපු ගානට ගන්න තියනව නම් පාඩුත් නෑ මචං. ඒ ගානට උඹ ඕක ගත්තොත් මාකට් එක අඩුවෙන එකේ ගැටලුව උඹට ලොකුවට බලපාන්නෙ නෑ. අනිත් එක තාක්ෂනික වශයෙන් දෝශයක් තියන වාහනයක් නෙවෙයි ඕක. හැබැයි මචං විකුණ ගන්න නම් ටිකක් අමාරුයි. (අපේ එටේ බෙන්ස්, බීඑම්ඩබ්ලිව් එහෙමත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑනේ) නමුත් විකුණන්න බැරි කමක් නෑ. හිතලා බලලා කැමති තීරණයක් ගනිං මචං.