ඕක හොඳයි මචං ලුක් එකත් පට්ට වාහනේ පරණ නෑ ඒ උනාට ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි. සිංහලු ඉතින් ටොයෝට කිව්වම මලකඩ කෑල්ලක් උනත් ලක්ස ගානක් ගෙවල ගන්නව
ade dan owa ganne na. hybrid ekak kohom hari ganin.nattan mokak hari kamak na brand new ganin.
ඕක හොඳයි මචං ලුක් එකත් පට්ට වාහනේ පරණ නෑ ඒ උනාට ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි. සිංහලු ඉතින් ටොයෝට කිව්වම මලකඩ කෑල්ලක් උනත් ලක්ස ගානක් ගෙවල ගන්නව
කොහොමහරි හය්බ්රිඩ් එකක් හෝ මොකක්හරි බ්රෑන්ඩ් නිව් ?
මචං වාහන ගැන උඹේ දැනීම මනාව පිළිබිඹු වේ

ade dan owa ganne na. hybrid ekak kohom hari ganin.nattan mokak hari kamak na brand new ganin.
hybrid nam ganne na machan.waahane waradak hinda nemei.owa gattata passe wiyadam karanda salli nathi hinda.
thota mona pol da do. tho marenna neda inne. mariyanko walaame meke thread purawanne nathuwahama masema pol thiyenawada bun kadanna. uba koheda? ohe pol perch 1k kiyada?

කොහොමහරි හය්බ්රිඩ් එකක් හෝ මොකක්හරි බ්රෑන්ඩ් නිව් ?
මචං වාහන ගැන උඹේ දැනීම මනාව පිළිබිඹු වේ

Thanks මචන් උපදෙසක් දුන්නට.මට ආදායම එන ඉඩමට අමතරව පාර අයිනේ පොඩි ඉඩම් කොටස් දෙක තුනක් තිබ්බා මචන්.පර්චස් 40.50 වගේ ඒවා.ඒකකින් එකක් විකුනවුවා මචන්.ආදායමක් එන දෙයක් කරන්න තව පාරට මුහුණලා ඉඩම් කොටස් දෙක තුනක් තියනවා.ඉතින් ඉඩම් කොච්චර තිබ්බත් මොකටද බන්.හොද කාර් එකක් වත් පදින් නැතුව.අර සමහරු වගේ සල්ලි පොදි ගහලා පොදි ගහලා.ඉඩම් අරන් අරන් ඉන්න ටිකේ එකතු කරල එකතු කරල නිකම් මරෙන්ඩ ඔනි නැනේ බන්.මේ ඉන්න ටික කාලේ හොද කාර් එකක් අරන්.ගමනක් බිමනක් ගිහිල්ලා සතුටින් ඉන්ඩ ඔනි.අපි හෙට මරෙයිද කියල කවුද දන්නෙ බන්.

ඕක හොඳයි මචං ලුක් එකත් පට්ට වාහනේ පරණ නෑ ඒ උනාට ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි. සිංහලු ඉතින් ටොයෝට කිව්වම මලකඩ කෑල්ලක් උනත් ලක්ස ගානක් ගෙවල ගන්නව

සිරා බන්.මෙහෙ මිනිස්සු හදාගත්ත අමුතු මාකට් එකක් තියනවා.සමහර වාහන කිසිම හේතුවක් නැතුව හොද නැ කියනවා.හරිනම් සෙකන්ඩ් මාකට් නැති වෙන්ඩ ඕනි කොරොල්ලා 141 එකට.patrol 8ක්9ක් කරන්නේ.ඒකටත් මෙහේ මාකට් තියනවාලුනෙ බන් ටොයෝටා හින්දා.