මචීලා මචන්ලා......

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මේක මච්නලාට.....
    උබලගේ කෙල්ල ඇග පේන්න අදිනවට උබල එපා කීවාම කෙල්ල මොකද්ද කියල තියෙන්නේ..... උබල එහෙම අදින්න එපා කියල නැද්ද..
    .


    මේක මචීලාට......
    උබලගේ කොල්ලා... ඇග පේන්න අදින්නෙපා කීවාම උබල මොක්ද කියලා තියෙන්නේ..... උබලට කොල්ල එහම කියල නැද්ද....



    කවුරු හරි කියලා තියෙනවද ඔයා වෙන කෙනෙක්ව මගෙන් හොයන්වා කියලා....... නිකන් පරන කැල්ලක්....

    මොක්ද මගේ කෙල්ල ඔහොම කීව ගමන් කියන්නේ ඕක තමා...
     
    • Haha
    Reactions: awjas2621 and SIC

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,631
    113
    හරි හමන් දෙයක් කන්න නැති නිසා තන් බැහැලා පුකවල් ලෑටි වෙලා තියෙන්නෙ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේකේ මචීලා අවුරුදු ගණනාවකට පෙර වද වී ගොස් ඇති බව සලකන්න:yes:

    ඇග පේන්න අදින්න එපා කියපන්, කාලකන්නියෝ සංස්කෘතියට ගරු කරන්න දන්නේ නෑ
    අවුරුදු 2500 මේවා රැකගෙන හිටියේ ලබ්බක් කරන්නද:angry:
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මේකේ මචීලා අවුරුදු ගණනාවකට පෙර වද වී ගොස් ඇති බව සලකන්න:yes:

    ඇග පේන්න අදින්න එපා කියපන්, කාලකන්නියෝ සංස්කෘතියට ගරු කරන්න දන්නේ නෑ
    අවුරුදු 2500 මේවා රැකගෙන හිටියේ ලබ්බක් කරන්නද:angry:
    ගොන් කතා එපා.....
    සංස්තියේ බිජ්ජක් නෑ මෙතන.....
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    010d0b3e-1518-4c82-a135-0e324b6f3b50_text.gif
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Issara Ubalage Ape Ammala wage neme dan inna kello... Untath Unta kamathi de karanna asai.. Dan issara wage Pirimi kiyana de ahala karabagena inna Ganu naha ban...Tika tika huru wenna wenawa e dewal walata... nattan badinne nathuwa inna eka hodai.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගොන් කතා එපා.....
    සංස්තියේ බිජ්ජක් නෑ මෙතන.....
    පල යන්න සුද්දොන්ගේ මගුල් කරන්න එනවා:growl:
    ලංකාවේ ඉන්නවානම් සංස්කෘතියට අනුව ඉදපන්
    පාරේදි දැක්කොත් රෙද්දක් පොරවලා යවයි
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගමනක් බිමනක් යනකොට... වැඩට යනකොට..... එහෙම....
    එකෙත් පොඩි fun එකත් තියනවා නේද ?
    කට්ටිය ශේප් එකේ බලනකොට .
    පිට යයි කියල බය කොල්ලන්ට තමයි ඕකේ අවුල
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Ube prashneta... issara kiyala thiyenava...ara kochichi vala munata muna seat thiyena evage yaddi kella kota eva andan giyama mala vade 😆

    Ubata.. boot sindu tikak download karala thiya ganin
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක මච්නලාට.....
    උබලගේ කෙල්ල ඇග පේන්න අදිනවට උබල එපා කීවාම කෙල්ල මොකද්ද කියල තියෙන්නේ..... උබල එහෙම අදින්න එපා කියල නැද්ද..
    .


    මේක මචීලාට......
    උබලගේ කොල්ලා... ඇග පේන්න අදින්නෙපා කීවාම උබල මොක්ද කියලා තියෙන්නේ..... උබලට කොල්ල එහම කියල නැද්ද....



    කවුරු හරි කියලා තියෙනවද ඔයා වෙන කෙනෙක්ව මගෙන් හොයන්වා කියලා....... නිකන් පරන කැල්ලක්....

    මොක්ද මගේ කෙල්ල ඔහොම කීව ගමන් කියන්නේ ඕක තමා...
    කෙල්ල යන්න ලගයි හිත හදාගන්න
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    මගේ හස්බන්ඩ් නම් කැමති මම එහෙම අදිනවට .
    Nipples erect unama pennada andinne?
    Ange koi hariyada penna andinne kakulda?
    Pahadili karanna balanna

    Mage kellanan awulak na man anga penna andinawata
    ------ Post added on Jun 11, 2022 at 5:46 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo