How old is she?මේක මච්නලාට.....
උබලගේ කෙල්ල ඇග පේන්න අදිනවට උබල එපා කීවාම කෙල්ල මොකද්ද කියල තියෙන්නේ..... උබල එහෙම අදින්න එපා කියල නැද්ද...
මේක මචීලාට......
උබලගේ කොල්ලා... ඇග පේන්න අදින්නෙපා කීවාම උබල මොක්ද කියලා තියෙන්නේ..... උබලට කොල්ල එහම කියල නැද්ද....
කවුරු හරි කියලා තියෙනවද ඔයා වෙන කෙනෙක්ව මගෙන් හොයන්වා කියලා....... නිකන් පරන කැල්ලක්....
මොක්ද මගේ කෙල්ල ඔහොම කීව ගමන් කියන්නේ ඕක තමා...

