මචොලා අද ගිනිගත්ත ගෙවල් වෑඩිය බඩු තිබ්බෙ නෑ නෙ ද

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මචොලා අද ගිනිගත්ත ගෙවල් වෑඩිය බඩු තිබ්බෙ නෑ නෙ ද මුන්ගෙ ගෙමක් ද?ගෙවල් වල මිනිස්සුත් නෑ
     
    • Like
    Reactions: ChoronaSottiya

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,689
    5,238
    113
    බඩුත් නෑ, මිනිස්සුත් නෑ

    niwanna hadana paatak penneth na

    wediya one na, gini thiyapu ekekuth na videos wala
     
    • Like
    Reactions: ChoronaSottiya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    සමහර බඩු මිනිස්සු අරන් යනවා දැක්කා.

    සමහර විට අයිතිකාරයෝ කලින්ම ලෑස්තිවෙලා ඉන්න ඇති
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕක නම් වෙන්නේ, උන් දන්නවා උන්ට ෂොට් එක හම්බෙනවා කියල. අදද හෙටද දන්නේ නැතුව හිටියේ. ඉතින් උන් හැංගෙන්න තැන එහෙම හොයාගන වටිනා බඩු අස් කරගන එහෙම ලෑස්ති පිට ඉන්නේ.


    ඔය ගෙවල් වලට ගහන එකෙන් උන්ට ලොකු පාඩුවක් නම් වෙන එකක් නැහැ. අඩුම ඉන්සුවරන්ස් කරලා හරි ඇති.

    ඕකෙන් වෙන්නේ physical damage එකට වඩා උන්ගේ reputation එකට වෙන damage එක. ජෝනිය එහෙම පොර ටෝක් දිගන හිටියේ තට්ට එල්ලන ලයින් එකෙන්න්නේ. දැන් තටු කතා මුකුත් නැහැ බල්ලා වගේ ඉන්නවා හැංගිලා.
     
    • Like
    Reactions: Dr.Amdan

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    උන්ට ඉතින් හැම තැනම ගෙවල් නෙහ්. බඩු නැතුව ඇති වැඩිය රැදෙන්නෙ නැති ගෙවල් වල.
     
    • Like
    Reactions: windows_ubuntu

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,048
    113
    -In Darkness-
    මේක මේ අද ඊයේක ගහපු ප්ලෑන් එකක් නෙමෙයි බං. ඔය ගොඩක් උන්ගේ ගෑණු, ළමයි මේ වෙද්දි පිට රට වුනත් ඉන්න පුලුවන්. අඬන්න ඉන්න එකෙක්ගේ ඇහැට ඇන්නම මොක්කක්ද වෙන්නේ කියලා ඕකුන්ට වෙනම කියන්න ඕනේ නෑනේ බං. අනිවා රෙඩි වෙලා ඉන්න ඇත්තේ
     
    • Like
    Reactions: Dr.Amdan