තනියෙන් ගෙදර ඉදලා ඒ දේ කරන්න බැරි ද බං, ඒ ප්රශ්නේ කාටත් තියෙනවා.

british council nam hodai .but gana sarai 22000 withara wenawa

අයෙ 2 ක් නෑ බඩුම තමා ...........
මාස්ටර් සක්විති ඉන්නව සෙට්කරන්නද????

හොදම දේ කඩ්ඩ ෆිල්ම් බලපන් සබ් එක්ක...තව කඩ්ඩ සිංදු අහපන් ලිරික්ස් එක්ක, කඩ්ඩ පත්තර, නෙට් 1 කඩ්ඩ අර්ටිකල්ස්, කඩ්ඩ රේඩියෝ චෑනල්ස් අහපන් බලපන්.. සුද්දේක් විදියට හෑසිරෙන්න බලපන් කඩ්ඩේදි...තමන් ඊලගට කියන්න හදන දේ කඩ්ඩේන් කියන්නේ කොහොමද කියලා බෑරි බෑරි ගානේ හිතපන්...ග්‍රෑමර් බල්ලට දාපන්...වෑඩිය ඒ ගෑන හිතන්නම් එපා.....
කොටින්ම කිව්වොත් පඩයක් ඈරියත් ඉන්ග්ලීෂ්...ෂ්...ෂ්...ෂ්..... කියලා සද්දේ එන විදියට පඩේ හෙමීට ඈරපන්..
ක්ලාස් යන එක තාව කාලික දෙයක් විතරයි..ක්ලස් 1 ඉවර උනාම සුපුරුදු විදිහටම සුද්දා කළු සුද්දෙක් වෙනවා...![]()