මචoලා කඩ්ඩ

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මචං පීනන්න නම් වතුරට බහින්න ඔනේ
    එ වගේ තමා ENGLISH.
    මැද පෙරදිග යන අපේ අක්කලාට හරියට සිංහලවත් බැරැව යන අය එද්දි හොදට අරාබි කතා කරන්නේ කොහොමද
    ENGLISH වැරදුනාට ගනන් ගන්න එපා ඒ නිසා වැරදියට හරි කථා කරන්න පටන් ගනින්
    මම වෙන රටක ඉන්නේ මෙහෙ එද්දි ENGLISH වලට බය මම දැන් මෙහෙ කෙල්ලොත් එක්ක මල් කඩන්නෙත් ENGLISH වලින් එ වැරදියට හරි කථා කරන්න පටන් ගත්ත නිසා මුලින් වරදීවී පස්සෙ හරි යනවා
     
    HS99

    Member
    Feb 8, 2012
    124
    9
    0
    Divulapitiya
    Puluwan nam "English Club.com" Jion weyan...Eke innawa skype haraha lookewateema kattiya ekka set wela kathakaranna puluwa,,..Ekka ekenma hodai mchn..MAth den karanwa..anika eeke godak lesseions ehemath thiyenawa godak hoda ewwa......
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මාවනැල්ලේ නම් ඉන්නවලු පට්ට බුවෙක්..
    11.gif
    පොඩ්ඩක් හොයලා බලපන්..එලටම ස්පෝකන් හදනවලු..:yes::yes:ඒ වගේම ආතල් පංතියලු:love::rofl::P
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මචං පීනන්න නම් වතුරට බහින්න ඔනේ
    එ වගේ තමා ENGLISH.
    මැද පෙරදිග යන අපේ අක්කලාට හරියට සිංහලවත් බැරැව යන අය එද්දි හොදට අරාබි කතා කරන්නේ කොහොමද
    ENGLISH වැරදුනාට ගනන් ගන්න එපා ඒ නිසා වැරදියට හරි කථා කරන්න පටන් ගනින්
    මම වෙන රටක ඉන්නේ මෙහෙ එද්දි ENGLISH වලට බය මම දැන් මෙහෙ කෙල්ලොත් එක්ක මල් කඩන්නෙත් ENGLISH වලින් එ වැරදියට හරි කථා කරන්න පටන් ගත්ත නිසා මුලින් වරදීවී පස්සෙ හරි යනවා

    තැන්ක්ස් කොල්ලෝ මට ඔය ග්‍රැමර් ටිකක් හදාගන්ඩ ඕනා බන් දැන්.....අරව වටේටම දිලයි කියන්නේ....හෙට දෙන්නම්
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    තැන්ක්ස් කොල්ලෝ මට ඔය ග්‍රැමර් ටිකක් හදාගන්ඩ ඕනා බන් දැන්.....අරව වටේටම දිලයි කියන්නේ....හෙට දෙන්නම්

    මවං පත්තර ටිකක් සද්දෙට කියවපන් තව කාත් එක්ක හරි වැරදියට හරි කථා කරපන් ටිකක් කථා කරද්දි අපිටම තේරෙන්වා ග්‍රැමර් වැරදින එවා. පස්සේ ඉබේම වගේ හරි වාක්‍ය ඔලුවට එනවා අපි පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්ත ඒවා ඔලුවල තියනවා. කථා කරද්දි එවා හිමින් මතක් වෙනවා. මොන class ගියත් ඒවා ටික කාලයයි.
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මාවනැල්ලේ නම් ඉන්නවලු පට්ට බුවෙක්..
    11.gif
    පොඩ්ඩක් හොයලා බලපන්..එලටම ස්පෝකන් හදනවලු..:yes::yes:ඒ වගේම ආතල් පංතියලු:love::rofl::P

    :confused::confused::confused::rolleyes::rolleyes::P:P:rofl::rofl: