මටත් කරන්ට් එක අල්ලල තියෙනව - ECT

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඒ ඇයි
    එයාගෙ මොලේ ගෙඩියක් තිබිලා ඔපරේශන් එකක් කරා ආයෙමත් ඒවා එයි කියලා බයට ඩොක්ටර්ලා කීවා කරන්ට් අල්ලන්න කියලා ඉතින් ඇල්ලුවා 2016දි වගේ,ඊටපස්සෙ නම් එයා ප්‍රශ්නයක් නැතුව හිටියා,ඔපරේශන් කරන්න කලින් වැඩි අව්ලක් තිබ්බෙත් නෑ එයාට සැරෙන් සැරේ ෆිට් එක හැදුනා,කරාට පස්සෙ ආයෙ ෆිට් එක ආයෙ ආවෙ නෑ,
    හැබැයි 2019දි එයා පැරලයිස් උනා තාම එහෙමයි :cry:
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එයාගෙ මොලේ ගෙඩියක් තිබිලා ඔපරේශන් එකක් කරා ආයෙමත් ඒවා එයි කියලා බයට ඩොක්ටර්ලා කීවා කරන්ට් අල්ලන්න කියලා ඉතින් ඇල්ලුවා 2016දි වගේ,හැබැයි 2019දි එයා පැරලයිස් උනා තාම එහෙමයි :cry:
    oya kiyanne current ekada, radiation therapy da. :eek: :confused:
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    oya kiyanne current ekada, radiation therapy da. :eek: :confused:
    නොදනී මම ඒ දවස් වල අටවසරෙ හිටියේමට ඒ ගැන වැඩි තේරුමක් තිබ්බෙ නෑ අම්මලා තාත්තලා කිවෙ නම් කරන්ට් එක අල්ලනවා කියලා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නොදනී මම ඒ දවස් වල අටවසරෙ හිටියේමට ඒ ගැන වැඩි තේරුමක් තිබ්බෙ නෑ අම්මලා තාත්තලා කිවෙ නම් කරන්ට් එක අල්ලනවා කියලා
    ECT kiyanne severe symptoms thiyena psychotic patients lata treatment karana kramayak (Severe depression wage mental disorders walata). oyage ammata karanna aththe radiation theraphy eka. :yes:
     
    • Like
    • Wow
    Reactions: Himazharin and NRTG