meka balala mageth datha kata hiri watuna
reuse Well-known member May 10, 2009 852 2,776 93 Kita ku www.youtube.com Oct 19, 2021 #21 meka balala mageth datha kata hiri watuna Reactions: AnuradhaRa and Stimulus mind
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,785 113 Mind Palace Oct 19, 2021 #22 අපෙ අම්මට දවස් 45ක් ඇල්ලුවා Reactions: AnuradhaRa, NRTG, IamTheDevil and 1 other person
IamTheDevil Well-known member Jan 30, 2021 1,063 1,991 113 Oct 19, 2021 #23 Himazharin said: අපෙ අම්මට දවස් 45ක් ඇල්ලුවා Click to expand... ඒ ඇයි
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,785 113 Mind Palace Oct 19, 2021 #24 IamTheDevil said: ඒ ඇයි Click to expand... එයාගෙ මොලේ ගෙඩියක් තිබිලා ඔපරේශන් එකක් කරා ආයෙමත් ඒවා එයි කියලා බයට ඩොක්ටර්ලා කීවා කරන්ට් අල්ලන්න කියලා ඉතින් ඇල්ලුවා 2016දි වගේ,ඊටපස්සෙ නම් එයා ප්රශ්නයක් නැතුව හිටියා,ඔපරේශන් කරන්න කලින් වැඩි අව්ලක් තිබ්බෙත් නෑ එයාට සැරෙන් සැරේ ෆිට් එක හැදුනා,කරාට පස්සෙ ආයෙ ෆිට් එක ආයෙ ආවෙ නෑ, හැබැයි 2019දි එයා පැරලයිස් උනා තාම එහෙමයි Last edited: Oct 19, 2021 Reactions: Gihanjs, AnuradhaRa, NRTG and 1 other person
IamTheDevil said: ඒ ඇයි Click to expand... එයාගෙ මොලේ ගෙඩියක් තිබිලා ඔපරේශන් එකක් කරා ආයෙමත් ඒවා එයි කියලා බයට ඩොක්ටර්ලා කීවා කරන්ට් අල්ලන්න කියලා ඉතින් ඇල්ලුවා 2016දි වගේ,ඊටපස්සෙ නම් එයා ප්රශ්නයක් නැතුව හිටියා,ඔපරේශන් කරන්න කලින් වැඩි අව්ලක් තිබ්බෙත් නෑ එයාට සැරෙන් සැරේ ෆිට් එක හැදුනා,කරාට පස්සෙ ආයෙ ෆිට් එක ආයෙ ආවෙ නෑ, හැබැයි 2019දි එයා පැරලයිස් උනා තාම එහෙමයි
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Oct 19, 2021 #25 Himazharin said: එයාගෙ මොලේ ගෙඩියක් තිබිලා ඔපරේශන් එකක් කරා ආයෙමත් ඒවා එයි කියලා බයට ඩොක්ටර්ලා කීවා කරන්ට් අල්ලන්න කියලා ඉතින් ඇල්ලුවා 2016දි වගේ,හැබැයි 2019දි එයා පැරලයිස් උනා තාම එහෙමයි Click to expand... oya kiyanne current ekada, radiation therapy da. Reactions: AnuradhaRa and NRTG
Himazharin said: එයාගෙ මොලේ ගෙඩියක් තිබිලා ඔපරේශන් එකක් කරා ආයෙමත් ඒවා එයි කියලා බයට ඩොක්ටර්ලා කීවා කරන්ට් අල්ලන්න කියලා ඉතින් ඇල්ලුවා 2016දි වගේ,හැබැයි 2019දි එයා පැරලයිස් උනා තාම එහෙමයි Click to expand... oya kiyanne current ekada, radiation therapy da.
Honey Bunch Well-known member Nov 24, 2018 17,303 26,808 113 Kandy Oct 19, 2021 #26 issara kale manasika roga hadunama eye eka gawin kurak dala mole issaraha part eka damage karanawalu etakota zombie wage inne. Reactions: AnuradhaRa, NRTG and Stimulus mind
issara kale manasika roga hadunama eye eka gawin kurak dala mole issaraha part eka damage karanawalu etakota zombie wage inne.
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,785 113 Mind Palace Oct 19, 2021 #27 Stimulus mind said: oya kiyanne current ekada, radiation therapy da. Click to expand... නොදනී මම ඒ දවස් වල අටවසරෙ හිටියේමට ඒ ගැන වැඩි තේරුමක් තිබ්බෙ නෑ අම්මලා තාත්තලා කිවෙ නම් කරන්ට් එක අල්ලනවා කියලා Reactions: AnuradhaRa, NRTG and Stimulus mind
Stimulus mind said: oya kiyanne current ekada, radiation therapy da. Click to expand... නොදනී මම ඒ දවස් වල අටවසරෙ හිටියේමට ඒ ගැන වැඩි තේරුමක් තිබ්බෙ නෑ අම්මලා තාත්තලා කිවෙ නම් කරන්ට් එක අල්ලනවා කියලා
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Oct 19, 2021 #28 Himazharin said: නොදනී මම ඒ දවස් වල අටවසරෙ හිටියේමට ඒ ගැන වැඩි තේරුමක් තිබ්බෙ නෑ අම්මලා තාත්තලා කිවෙ නම් කරන්ට් එක අල්ලනවා කියලා Click to expand... ECT kiyanne severe symptoms thiyena psychotic patients lata treatment karana kramayak (Severe depression wage mental disorders walata). oyage ammata karanna aththe radiation theraphy eka. Reactions: Himazharin and NRTG
Himazharin said: නොදනී මම ඒ දවස් වල අටවසරෙ හිටියේමට ඒ ගැන වැඩි තේරුමක් තිබ්බෙ නෑ අම්මලා තාත්තලා කිවෙ නම් කරන්ට් එක අල්ලනවා කියලා Click to expand... ECT kiyanne severe symptoms thiyena psychotic patients lata treatment karana kramayak (Severe depression wage mental disorders walata). oyage ammata karanna aththe radiation theraphy eka.