මටත් තියෙනව ඉඩම් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • den mariyan ko
    අම්මල ඉද්දි මැරෙන්නෙ කොහොමද බං
    අනික මට කන්න බොන්න සේරම දේවල් තියෙනව
    මට මේ ලෝකෙ ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි..
     
    • Like
    Reactions: vito and Clockwork

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,812
    1
    58,066
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනින්දෝරුවා ප්ලෑන් එකේ හැටියට මැනල මායිම පෙන්නයි. කළු උස මහත, කට සැර එකෙක් හොයා ගන්න කිව්වෙ ඒකයි. එතකොට අනික් එවුන් කයිවාරු ගහන්න එන එකක් නෑ.
     
    • Love
    Reactions: AnuradhaRa

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කන්න නැති වුනොත් සියදිවි නසා ගන්නව බං. වෙන මොනා කරන්නද
    ගෙයි කැල්ලක් කුලියාට දිපන් කෝ ඉතින්.

    එ සල්ලි වලිං කලා බිලා ඉන්න පුලුවන් නෙ
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,143
    3,081
    113
    අම්මල ඉද්දි මැරෙන්නෙ කොහොමද බං
    අනික මට කන්න බොන්න සේරම දේවල් තියෙනව
    මට මේ ලෝකෙ ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි..
    ehenam ai ahinsaka minissu wikunala salli horakan karanne?
     
    • Haha
    Reactions: AnuradhaRa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    e mokakda?
    නඩු අංකෙ ඉල්ලලා බලපංකො.
    ඇප දුන්නා කියනවා 😂
    ඊයෙ ඉඳලා මෑන්ගෙ reputation බැස්සා. බොරුකාරයෙක් කියලා මාට්ටු උන නිසා.
    දැන් මූ අනුකම්පා ඡන්ද ගන්න හදන්නේ. 😂
     
    • Haha
    Reactions: Bimmer

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    නංගිල මෙහෙ නෙමේ ඉන්නෙ, පිලියන්දල
    ඌට මනුස්සයෙක් එක්ක එකට ඉන්න බෑ බං
    ඌ ඉන්න පැත්ත පලාතකටවත් යන්න අපිත් ආස නෑ දැං

    මං නංගිට කියල තියෙන්නෙ ඔය මිනිහවනං මෙහෙ එක්කං එන්න එපා කියල
    නංගි මෝඩ වුණාට අපි මෝඩ නෑනෙ
    මටත් නඩුවක් පැටලෙව්ව. අවුරුදු හතරක් අම්මයි මායි කැස්බෑවෙ උසාවියට බඩ ගෑව
    නංගිව නිස්කාරණේ උගෙ අම්මයි උගෙ නංගියි එකතු වෙලා බොරු චෝදනාවක් කරල නඩුවක් දාල රිමාන්ඩ් කෙරුව

    අපෙ නංගිට ලැජ්ජාවක් නෑ
    මොන කෙල්ලද බං ඔහොම කලාට පස්සෙත් ආයෙත් පස්සෙන් යන්නෙ
    හැදෙනවනං හැදෙන්න දැං කීයක් දේවල් වුණාද..
    I think your massina belongs to 9inch club, so nangi doesn't want to divorce
     
    • Haha
    Reactions: Bimmer

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,143
    3,081
    113
    I think your massina belongs to 9inch club, so nangi doesn't want to divorce
    1717029314994.png
     
    • Like
    Reactions: priyade

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබ මැරෙන්න ගියා නේද බන්
    එකවත් හරියට කරගන්න බැරි උනාද
     
    • Haha
    Reactions: tharakaf and Bimmer

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    නංගිල මෙහෙ නෙමේ ඉන්නෙ, පිලියන්දල
    ඌට මනුස්සයෙක් එක්ක එකට ඉන්න බෑ බං
    ඌ ඉන්න පැත්ත පලාතකටවත් යන්න අපිත් ආස නෑ දැං

    මං නංගිට කියල තියෙන්නෙ ඔය මිනිහවනං මෙහෙ එක්කං එන්න එපා කියල
    නංගි මෝඩ වුණාට අපි මෝඩ නෑනෙ
    මටත් නඩුවක් පැටලෙව්ව. අවුරුදු හතරක් අම්මයි මායි කැස්බෑවෙ උසාවියට බඩ ගෑව
    නංගිව නිස්කාරණේ උගෙ අම්මයි උගෙ නංගියි එකතු වෙලා බොරු චෝදනාවක් කරල නඩුවක් දාල රිමාන්ඩ් කෙරුව

    අපෙ නංගිට ලැජ්ජාවක් නෑ
    මොන කෙල්ලද බං ඔහොම කලාට පස්සෙත් ආයෙත් පස්සෙන් යන්නෙ
    හැදෙනවනං හැදෙන්න දැං කීයක් දේවල් වුණාද..
    අපෙ නංගිට ලැජ්ජාවක් නෑ

    :yes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792

    මට මතකයි උඹ ඉස්සර පොස්ට් එකක් දල තිබුන , නංගියි මස්සිනයි මැරි කරාට පස්සේ උඹලගේ ගෙදර නවතින්න ආවම උඹ රැට නැගිටගෙන යතුරු හිලෙන් බලාගෙන ඉන්නව මස්සිනාගේ අතට අහුවෙලා වලියක් ගිහිල්ල උඹ මස්සිනාට ගහල ඌ ට තුවාල වෙලා පස්සේ කස්බාවේ උසාවියට බඩගාන්න උන කියල අවරුදු කිගිපයක් .

    ඒ මේකද ?
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,995
    113
    Mother Earth
    නංගිට ඉඩම ලියල දීලා උඹ ගේ ලියා ගනින්. 🤷‍♂️

    අපෙ නංගිට ලැජ්ජාවක් නෑ

    :yes:
    අපේ නංගිගේ.. කඳුළු වලින් මුතුපොට අමුණා.. 😭📿
    ------ Post added on May 22, 2025 at 7:02 AM
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    මට මතකයි උඹ ඉස්සර පොස්ට් එකක් දල තිබුන , නංගියි මස්සිනයි මැරි කරාට පස්සේ උඹලගේ ගෙදර නවතින්න ආවම උඹ රැට නැගිටගෙන යතුරු හිලෙන් බලාගෙන ඉන්නව මස්සිනාගේ අතට අහුවෙලා වලියක් ගිහිල්ල උඹ මස්සිනාට ගහල ඌ ට තුවාල වෙලා පස්සේ කස්බාවේ උසාවියට බඩගාන්න උන කියල අවරුදු කිගිපයක් .

    ඒ මේකද ?
    Anuradhara, is that true??
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    Uba පාරට වැටුණා නම් තව ටිකක් meke එවුන් ව rawattala higa kanna thibba neda
    Account number eka dada