මටත් ප්‍රශ්ණයක් මතුවුනා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මටත් ප්‍රශ්ණයක් මතුවුනා

දැන් රටක මුදලේ අගය අඩු වැඩි වෙන්නෙ ඒ රටෙන් පිටට යන සල්ලි ප්‍රමාණෙ හැටියට කියනවනෙ ? දැන් එතකොට එක දවසක ලංකාවෙන් රුපියල් කෝටියක් රට ගියා නං රුපියල් කෝටියක් ආපහු වෙන රටවලිං ආව නං එදාට රුපියලේ අගය වෙනස් වෙන්නෑ, යන ගාන එන ගානට වඩා වැඩි වුනොත් රුපියලේ අගය අඩු වෙනව එහෙමනෙ ? :eek: :eek:

එතකොට ලෝකෙ රටවල් ඔක්කොම ගත්තොත් හැම රටකටම තමන්ගෙ රටට එන මුදල් ප්‍රමාණය යන ගානට වඩා වැඩියෙන් තියාගන්න බෑනෙ. එක රටක ආදායම වැඩි වෙනව කියන්නෙ තවත් රටක වියදම වැඩිවෙනව කියන එක නේ ? :sorry: :sorry:
ඒ කියන්නෙ මේ තියෙන ආර්ථික විද්‍යාවට අනුව එක රටක මුදලේ අගය අඩු නොවී තවත් රටක මුදලේ අගය වැඩි වෙන්න බෑ නේ ? :sorry: :sorry:
ඒ කියන්නෙ එක රටක මිනිස්සු සැප විඳින්නෙ තවත් රටක මිනිස්සු විඳින දුක මතින් නේ ? :sorry: :sorry:
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ow
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    IMG_7702.JPG

    අවශ්‍ය ද්‍රවය

    බටු 250g(දිග අතට කපාගන්න )

    ළුණු ගෙඩි 2

    අම්මිරිස් කරල් 10

    සුදුළුණු බික් 3

    ඉගුරු 2.5cm 1

    හාල්මැස්සන් 15-20

    කරපිංචා 8

    තුනපහ මේසහැදී 1

    අබ තේ හැදි 1

    සිනි තේ හැදි 2-3

    පොල්තෙල්

    ලුණු (අවශ්‍ය ප්‍රමාණයට )

    සදාගන්නා ආකාරය

    1. පළමුව භදූනක් ගෙන තෙල් දා රත් කර ගන්න.
    2. තෙල් රත් වූ පසු බටු,හාල් මැස්සන් තරමක් කළු හා රන්වන් පැහැය වන තෙක් බැදගන්න.
    3. බැදගත් හාල්මැස්සන් හා බටු හොදින් තෙල් බේරා ගන්න.
    4. දැන් ළුණු හා අම්මිරිස් තෙලේ බැදගන්න.හොදින් තෙල් බේරා ලිපෙන් තෙල් බදුන ඉවත් කරන්න.
    5. ඉගුරු,සුදුළුණු, අබ හොදින් අබරාගන්න හෝ බේලෙන්ඩ් (blender)කර ගන්න .
    6. දැන් පොඩි භාජනයක් ගෙන එයට සාදාගත් තලපය,තුනපහ,සිනි,ලුනු ,විනාකිරි දා හොදින් කවලම් කර ගන්න.සිනි දියවන තෙක් කවලම් කරගන්න.
    7. භදූනක් ගෙන එයට පොල්තෙල් දමා කරපිංචා එකතු කර බැදගන්න.පසුව සාදාගත් මිශ්‍රනය එකතු කර අනෙකුත් බැදගත් සියල්ලම එක් කර කවලම් කර ගන්න.විනාඩි 5-6 මදගින්නේ තියා ලිපෙන් ඉවත් කර ගන්න.
     
    • Like
    Reactions: WhiteWalker

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    :P:P:P
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    not exactly
    a country can generate wealth as well
    Arab countries generate money within their country by oil production
    so the amount of money in the world is not a constant
    it gets bigger every day