මටත් ප්‍රශ්නයක්
අපි කියනවනෙ යම් වස්තුවක වේගය හැමෝටම එක වගේ නෑ. සාපේක්ෂයි කියල
අපි කියමු වස්තුවක් යම් වේගයකින් යනව කියල. ඉතිං ඒක එයාට අදාල ගුණයක්නෙ. වටේ ඉන්න අය අනුව වෙනස් වෙනස් අගයන් ලැබෙනව කිව්වට
එයාගෙ වේගෙ එයාගෙනෙ. මොකක් හරි එක අගයක් එයාට තියෙනව