මටත් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    මටත් ප්‍රශ්නයක්

    අපි කියනවනෙ යම් වස්තුවක වේගය හැමෝටම එක වගේ නෑ. සාපේක්ෂයි කියල
    අපි කියමු වස්තුවක් යම් වේගයකින් යනව කියල. ඉතිං ඒක එයාට අදාල ගුණයක්නෙ. වටේ ඉන්න අය අනුව වෙනස් වෙනස් අගයන් ලැබෙනව කිව්වට
    එයාගෙ වේගෙ එයාගෙනෙ. මොකක් හරි එක අගයක් එයාට තියෙනව :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    ඔව්

    මගෙ අදහස හරිද ?
    කොහොමද ඒක ගැන භෞතික විද්‍යාවෙ උගන්නල තියෙන්නෙ ?
    මට මේක ටිකක් තව පැහැදිලි කරගන්ඩ ඕන
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එයාට ගුණයක් නෑනෙ බං උට දැනෙන්නෙ ඌ නිකං ඉන්නව වගේ වටේ තියෙන දේවල් යනව වගේනෙ :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගෙ අදහස හරිද ?
    කොහොමද ඒක ගැන භෞතික විද්‍යාවෙ උගන්නල තියෙන්නෙ ?
    මට මේක ටිකක් තව පැහැදිලි කරගන්ඩ ඕන

    වස්තුවේ ගුණයක් තමයි... ඒත් ගුණය සන්ක්‍යාත්මකව ගණනය කරද්දි ඉතින් නිරීක්ශකයට සාපේක්ශව තමයි ගනන‍ය කිරීම වෙන්නෙ... ඉතින් ඕනම ගුණයක් ක්වන්ටිෆයි කරද්දි ඔහොම තමයි, නිරීක්ශකය බලන විදිය අනුව ලැබෙන අගය වෙනස් වෙනව...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    එයාට ගුණයක් නෑනෙ බං උට දැනෙන්නෙ ඌ නිකං ඉන්නව වගේ වටේ තියෙන දේවල් යනව වගේනෙ :( :(

    ඌට දැනෙන දේ නෙමේ. ඒකට මොකක් හරි unic අගයක් තියෙනවනෙ. අනිත් ඒවට වඩා
    අර පැත්තෙන් බැලුවම එයාට මෙච්චරක් තියෙනව, මේ පැත්තෙන් බැලුවම එයාට මෙච්චරක් තිනෙව කිව්වට, එක කෙනෙක්ට එක අගයයිනෙ තියෙන්නෙ. අනික ඒක එයාගෙ දෙයක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    වස්තුවේ ගුණයක් තමයි... ඒත් ගුණය සන්ක්‍යාත්මකව ගණනය කරද්දි ඉතින් නිරීක්ශකයට සාපේක්ශව තමයි ගනන‍ය කිරීම වෙන්නෙ... ඉතින් ඕනම ගුණයක් ක්වන්ටිෆයි කරද්දි ඔහොම තමයි, නිරීක්ශකය බලන විදිය අනුව ලැබෙන අගය වෙනස් වෙනව...

    හ්ම් හ්ම්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌට දැනෙන දේ නෙමේ. ඒකට මොකක් හරි unic අගයක් තියෙනවනෙ. අනිත් ඒවට වඩා
    අර පැත්තෙන් බැලුවම එයාට මෙච්චරක් තියෙනව, මේ පැත්තෙන් බැලුවම එයාට මෙච්චරක් තිනෙව කිව්වට, එක කෙනෙක්ට එක අගයයිනෙ තියෙන්නෙ. අනික ඒක එයාගෙ දෙයක්

    ඉතිං බං උඹ යන වේගෙ වෙනස් වුනාමත් උඹට පේන වේගෙ වෙනස් වෙනවනෙ ඉතිං කොහොමද එහෙම අගයක් තියෙනව කියන්නෙ ? :oo: :oo:
    නිශ්චලතාවයෙයි ඒකාකාර ප්‍රවේගයෙයි වෙනසක් නෑ :no: :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    ඉතිං බං උඹ යන වේගෙ වෙනස් වුනාමත් උඹට පේන වේගෙ වෙනස් වෙනවනෙ ඉතිං කොහොමද එහෙම අගයක් තියෙනව කියන්නෙ ? :oo: :oo:
    නිශ්චලතාවයෙයි ඒකාකාර ප්‍රවේගයෙයි වෙනසක් නෑ :no: :no:

    මම යන වේගෙ වෙනස් වෙනව නෙමේ..
    මම එක අගයක් තියාගෙන යනකොට, කිහිප දෙනෙක් අකාර කිහිපයකට දකිනව..
    එක එක අය එක එක ඒව කිව්වට මගේ තිබුනෙ එක අගයක්
    අනිත් කෙනා බලන විදිය අනුව මගේ වේගෙ වැඩි වෙන්නෙත් නෑ. අඩු වෙන්නෙත් නෑ. ඒත් එයාල එක එක විදියට නිරීක්ෂණය කරනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම යන වේගෙ වෙනස් වෙනව නෙමේ..
    මම එක අගයක් තියාගෙන යනකොට, කිහිප දෙනෙක් අකාර කිහිපයකට දකිනව..
    එක එක අය එක එක ඒව කිව්වට මගේ තිබුනෙ එක අගයක්
    අනිත් කෙනා බලන විදිය අනුව මගේ වේගෙ වැඩි වෙන්නෙත් නෑ. අඩු වෙන්නෙත් නෑ. ඒත් එයාල එක එක විදියට නිරීක්ෂණය කරනව

    එහෙනං මෙහෙම හිතපං නිරීක්ශණය කරන හැම කෙනාටම ඔහොම අගයක් තියෙනව තමන්ගෙ ඒ අගේ අනික් අයගෙ ඒ අගේ නිරීක්ශණයෙදි බලපානව :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    එහෙනං මෙහෙම හිතපං නිරීක්ශණය කරන හැම කෙනාටම ඔහොම අගයක් තියෙනව තමන්ගෙ ඒ අගේ අනික් අයගෙ ඒ අගේ නිරීක්ශණයෙදි බලපානව :dull: :dull:

    මම යනව ටීවි බලන්ඩ :angry: