ජීවිතේ නැතිකරගන්න එන සිතිවිල්ල කියන්නේ බොහොම අමාරු තැනක්. සමහරු ෆේල් වෙන, සමහරු ගොඩදාගන්න තැනක්. රටේ තියන ප්රශ්න එක්කදෝ මන්දා මේ දවස්වල අපිට සියදිවි හානිකරගැනීම් ගැන ඇහෙන ප්රමාණය වැඩියි. ඒත් එක්කම දිනපති ජීවිතේ නැතිකරගන්න හිතෙනවා කියන ප්රකාශ අපිට කොයිතරම් නම් ඇහෙනවද? ජීවිතේ එකම දවසක් හරි අපි ගොඩක් දෙනෙක්ට 'මැරෙන්න' හිතිලා ඇති. මේ විනාඩි 30 අද Podcast එකෙන් වෙන්කෙරුවේ ඒ විදිහට ජීවිතේ නැතිකරගත්ත මිනිස්සුන්ගේ ඇතුලාන්තය ගැන කතාකරන්න, මුහුණදෙන්න වෙච්ච දේවල් ගැන කතාකරන්න. ඒ විතරක් නෙවෙයි අපිට හරි අපි ලඟ ඉන්න කාටහරි ජීවිතේ නැතිකරගන්න හිතෙනවනම් අපි මිනිස්සු විදිහට මොනවද කරන්න ඕන. මේක අපේ ජීවිතේ වැදගත්ම කතාවක්, යුතුකමක් වේවි එකපැත්තකින්.
ස්තූතියි මගේ මිත්රයා Pradeep Chandana Gunarathne මේ මාතෘකාව යෝජනා කිරීම වෙනුවෙන්
ස්තූතියි මගේ මිත්රයා Pradeep Chandana Gunarathne මේ මාතෘකාව යෝජනා කිරීම වෙනුවෙන්