මටත් හරිගියෝ

LIVE BOY

Member
Apr 21, 2011
195
5
0
මෙච්චර කල් තනිවෙලා හිටිය මම දැන් තනි නෑ දැන් මටත් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා :love::love:මට දැන් ගොඩක් සතුටුයි මේ සතුට මගේ එළකිරි එකේ ඔයාලත් එක්ක බෙදාගන්නේ නැතිව වෙන කාත් එක්ක බෙදාගන්නද මචන්ලා:):):):):):):):):):):):):):):):)
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ සුභ පැතුම් !!!!!!!!

    ඒ කි‍යන්නේ උඹ තනිකඩ‍යන්ගේ පාරාදීස‍යෙන් ඉවත් වුනා කි‍යන එක නේද?? අවුලක් නෑ. හැමදාම එක විදි‍යට ඉන්නත් බෑ නේ.
     
    LIVE BOY

    Member
    Apr 21, 2011
    195
    5
    0
    මගේ සුභ පැතුම් !!!!!!!!

    ඒ කි‍යන්නේ උඹ තනිකඩ‍යන්ගේ පාරාදීස‍යෙන් ඉවත් වුනා කි‍යන එක නේද?? අවුලක් නෑ. හැමදාම එක විදි‍යට ඉන්නත් බෑ නේ.
    ඔව් යාළුවා දැන් මම තනිකඩයෙක් නෙවේ උබලටත් හරියන්න කියල මම පාර්ථනා කරනවා තැන්ක්ස්;);)
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    සුබ පැතුම් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා හදවතින්ම :)
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මෙච්චර කල් තනිවෙලා හිටිය මම දැන් තනි නෑ දැන් මටත් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා :love::love:මට දැන් ගොඩක් සතුටුයි මේ සතුට මගේ එළකිරි එකේ ඔයාලත් එක්ක බෙදාගන්නේ නැතිව වෙන කාත් එක්ක බෙදාගන්නද මචන්ලා:):):):):):):):):):):):):):):):)

    ela..elaaaaa....:D
     
    Sura11

    Member
    Jun 19, 2011
    45
    2
    0
    Qatar
    Tawath Subapathumak !

    ELAKIRI YATA ME DAN REG.. UNE ,
    EHENAM YALUWA "ELAMAKIRI SUBA MANGALLAYKMA WEWA !
    MAMA NAM TAWAMA SERACH KARANAWA,ME IYE PEREDA SERIOUSLLY HITATA WADINA GIRL KENEK SET UNA,A WAGEMA WRONGLLY UNDERSTAND ARAN TIKAK DURAS UNA,MAMA WISHWASA KARANAWA," AYA MAWA TERUM GANIVI KIYALA"...
     
    තැන්ක්ස් යාලු මම ප්‍රර්ථනා කරනවා උබටත් හරියන්න කියල :yes::yes: