ඔව් යාළුවා දැන් මම තනිකඩයෙක් නෙවේ උබලටත් හරියන්න කියල මම පාර්ථනා කරනවා තැන්ක්ස්මගේ සුභ පැතුම් !!!!!!!!
ඒ කියන්නේ උඹ තනිකඩයන්ගේ පාරාදීසයෙන් ඉවත් වුනා කියන එක නේද?? අවුලක් නෑ. හැමදාම එක විදියට ඉන්නත් බෑ නේ.


බොහොම ස්තුතියි යාලු.....සුබ පැතුම් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා හදවතින්ම![]()
මෙච්චර කල් තනිවෙලා හිටිය මම දැන් තනි නෑ දැන් මටත් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවාමට දැන් ගොඩක් සතුටුයි මේ සතුට මගේ එළකිරි එකේ ඔයාලත් එක්ක බෙදාගන්නේ නැතිව වෙන කාත් එක්ක බෙදාගන්නද මචන්ලා
![]()

එක මට කියන්න තේරෙන්නේ නෑ යාළුවා එක අමුතුම විදිහකට සිද්ද වෙච්ච දෙයක්kohomada luv 1 set une kiyapan


එක මට කියන්න තේරෙන්නේ නෑ යාළුවා එක අමුතුම විදිහකට සිද්ද වෙච්ච දෙයක්![]()


තැන්ක්ස් යාලු මම ප්‍රර්ථනා කරනවා උබටත් හරියන්න කියලELAKIRI YATA ME DAN REG.. UNE ,
EHENAM YALUWA "ELAMAKIRI SUBA MANGALLAYKMA WEWA !
MAMA NAM TAWAMA SERACH KARANAWA,ME IYE PEREDA SERIOUSLLY HITATA WADINA GIRL KENEK SET UNA,A WAGEMA WRONGLLY UNDERSTAND ARAN TIKAK DURAS UNA,MAMA WISHWASA KARANAWA," AYA MAWA TERUM GANIVI KIYALA"...

