මටත් windows 7 පාවිච්චි කරන්න පුලුවන් ද?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මටත් windows 7 පාවිච්චි කරන්න පුලුවන් ද?

    මචන් ලා මම use කරන්නේ intel pentium 4 3.0 processor 512 Ram තියෙන මැෂින් එකක්... දැන් උඹලා මට මේක විසි කරල අලුත් core i 3 core i 7 ලැප් ගන්න කියන්න එපා :baffled::baffled: උඹලට පුලුවන් නම් try කරල බලපු අය ඉන්නව නම් කියපල්ලා මේ capability එක ඇතිද කියල වින්ඩොස් 7න් දාන්න.... :yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    machan processor 1 nam ethi.. eath ram nam madi wei wage.. mage yaluwekge parana laptop 1 kata u dala thibuna.. eake processor 1 umbe 1tath wada adui. eath 1GB ram.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන් ලා මම use කරන්නේ intel pentium 4 3.0 processor 512 Ram තියෙන මැෂින් එකක්... දැන් උඹලා මට මේක විසි කරල අලුත් core i 3 core i 7 ලැප් ගන්න කියන්න එපා :baffled::baffled: උඹලට පුලුවන් නම් try කරල බලපු අය ඉන්නව නම් කියපල්ලා මේ capability එක ඇතිද කියල වින්ඩොස් 7න් දාන්න.... :yes::yes::yes:

    32 bit දන්න පුළුවන් ...ඒත් පරිගණකයෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අඩු වෙයි ...අපරාදයක් මචන් ..UBUNTU දාගන්න
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    awlak na... wadakaranna puluwqan habai ram eka thqawa tikak wqadi una nam thama hoda.. habai wada karaganna puluwan baya naethuwa dapan..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම ලගදි ගෙදර pcඑකට 7 දැම්මා
    P4 1.8 768MB ram
    ගින්දර වගේ වැඩ .. VGA ඩයිවර්ස් තමයි අවුල් උනේ Nvidia geforce fx 5600
    Driver_Grabber එකෙන් xp වලින් drivers අරන් දැම්මා දැන් අව්ලක් නැ..Aero වැඩ