මටත් windows 7 පාවිච්චි කරන්න පුලුවන් ද?
මචන් ලා මම use කරන්නේ intel pentium 4 3.0 processor 512 Ram තියෙන මැෂින් එකක්... දැන් උඹලා මට මේක විසි කරල අලුත් core i 3 core i 7 ලැප් ගන්න කියන්න එපා
උඹලට පුලුවන් නම් try කරල බලපු අය ඉන්නව නම් කියපල්ලා මේ capability එක ඇතිද කියල වින්ඩොස් 7න් දාන්න.... 