මටත්_බූට්_අන්තිමට_ :(

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මන් කියන්නේ නැහැ මුහුදේ ඉන්නේ එක මලුවෛද වෙන කෙල්ලෝ ඕන ටරම් ඉන්නවා වගේ විකාර කතා..උබ සිරද ලවි කලේ නැතිද කියල උබ දන්නවා...මට කියන්න තියන එකමදේ උබ මෙච්චර කල් ඒ කෙල්ල වෙනුවෙන් කරපු දේවල් වලින් කියෙන් කියාද උබ අම්මට තාත්තට කරලා ඇත්තේ ?

    අද ඉදන් පටන් ගනින්.... සුබ අනාගතයක්

    අදුරු වෘකයා