මටමයි වෙන්නෙ -2

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,069
    50,379
    113
    සේදවත්ත


    Me video eka poddak balapalla. Muge mechanical knowledge eka gena hithaa ganillako. Ehew eke channel atawagena waahana gena advice denawa

    හෝන් එක ගෙවෙන්නේ කොමද දන්න කෙනෙක් කියලා දෙන්න . යතුරු කටක් ගෙවුනම දාගන්න බැරිද ලංකාවේ වෙන යතුරු කටක් හරි දාල වයර් පුට්ටුවක් ගහන්න බැරිද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,042
    87,658
    113
    ආශ්චර්යමත් රටක
    Me video eka poddak balapalla. Muge mechanical knowledge eka gena hithaa ganillako. Ehew eke channel atawagena waahana gena advice denawa

    ඕක මොකක්ද. සවුබාගේ දැක්මක් ගෙනත් රටම බංකොළොත් කරාට පස්සෙත් ආර්ථිකේ ගොඩදාන හැටි ගැන හෑලි ලියන තැරි බයියො ඉන්න රට ඕක. @2osama @weer 11 @N A K A M U R A 😹😹
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,478
    26,058
    113
    Fantasy
    හෝන් එක ගෙවෙන්නේ කොමද දන්න කෙනෙක් කියලා දෙන්න . යතුරු කටක් ගෙවුනම දාගන්න බැරිද ලංකාවේ වෙන යතුරු කටක් හරි දාල වයර් පුට්ටුවක් ගහන්න බැරිද
    Simple
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,456
    24,783
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මූට ගැලපෙන්නෙ අලුත්ම auto gear වාහනයක්. ඒකත් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක.
    අප්පටසිරි වාහන review කරන චැනල් එකක් නේ.
     
    • Haha
    Reactions: Honda.putha

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,443
    6,615
    113
    කොයිපැත්තෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,891
    2,164
    113
    Galle
    Review balanawanam MRJ inspire balapan...u nam poddak hari hodata karanawa..uge ekama aula tamai wahane ena common leda gana wadiya kiyanne na...habai vehicle eka attatama ape requirement ekata galapenawada nadda kiyana eka gana podi idea ekak ganna puluwan MRJ ge eken
     
    • Like
    Reactions: windows_ubuntu

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    සනියෙ තියෙන, ඇල්ටො එකට නැති හෝන් සෙන්සරේ මොකක්ද කියල කල්පනා කරනව තාම...

    මගෙ කලින් කොරෝන එක. 85 වාහනයක්. ඒකෙ යතුරෙ කන්ටෑක් ප්ලේට් ගෙවුන මම ගත්තට පස්සෙ. ඒක හදන්න කී බැරල් මාරු කරන්න ඕනෙ නෑ... සරල කේස් එකක්...

    2000හෙ වාහනේ යතුරෙ කන්ටෑක් ගෙවුන කියන්නෙ, වාහනේ කොච්චර පැදලද කියල හිතාගතහැකි... ගොමස්කඩ වෙනකල් පැදපු ඉඩං නඩුවකට අහුවෙලා, ලැජ්ජ නැතුව රිවීවු දානවත් එක්ක..😅
     
    • Haha
    Reactions: Cypress