මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්

peacockone

Member
Apr 22, 2015
33
2
0
වසර පහක පමන සිට එලකිරි පෑමිනියත් ප්‍රොෆය&#3538

වසර පහක පමන සිට එලකිරි පෑමිනියත් ප්‍රොෆයිලයක් සෑදීමට උනන්දුවක් නොතිබුනි,
නමුත් මෙය කියවීමෙන් පසු කොමෙන්ටුවක් නොදමා යෑමට සිත් නොදුන්නෙ නුබ ලියා ඈත්තෙ මා සහ මගෙ ප්‍රියම්බිකාව ගෑන හෙයිනි.
මෙහි ඈති බොහෝ දෙබස් මා පුඩ්ගලිකව අත්විද ඈත...

එසේම නුබලාට කිවයුත්තේ මාසයටම ෆුඩ් සිටියෙන්
බඩු ගන්නා කුකුලන්හට මෙම ලෝකය බොහෝ දුර බවයි...

මම අද එයද අත් විදිමි
නමුත් ඈයගෙ අදරය සහ කෑපවීම පෙර සේම බව මා දනිමි....

නුබලාටද මෙවෑනි ප්‍රියම්භිකාවක්ම ලෑබේවායි පතමි

  • Like
Reactions: Lanka_HItler

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

mehema jeewath wena minissu athi tharam lankawe innawa.
habayi dan aduwee gena yanawa.

umbala dennata wasanawantha jeewithayak parthana karanawa.:)
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ශා ජහාන් රජු මතක් වුනා. බිරිඳට ගොඩක් ආදරේ නිසා ටජ් මහල හැදුවා. හරිම ප්‍රේමනීයයි, ඒත් ශා ජහාන් රජුට බිරින්දෑවරු 7යි. මුම්ටාස් 4 වෙනි බිරිඳයි. ආදරේ සමච්ඡේදනය කරල දෙන්න ඇති.

එහෙමත් කියන්න බෑ නේ, අනෙත් බිරින්දෑවරු 6 දෙනා වෙනුවෙන් ඉදිවුනු ටජ් මහල් කෝ? :confused:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,009
    2
    54,766
    113
    වසර පහක පමන සිට එලකිරි පෑමිනියත් ප්‍රොෆයිලයක් සෑදීමට උනන්දුවක් නොතිබුනි,
    නමුත් මෙය කියවීමෙන් පසු කොමෙන්ටුවක් නොදමා යෑමට සිත් නොදුන්නෙ නුබ ලියා ඈත්තෙ මා සහ මගෙ ප්‍රියම්බිකාව ගෑන හෙයිනි.
    මෙහි ඈති බොහෝ දෙබස් මා පුඩ්ගලිකව අත්විද ඈත...

    එසේම නුබලාට කිවයුත්තේ මාසයටම ෆුඩ් සිටියෙන්
    බඩු ගන්නා කුකුලන්හට මෙම ලෝකය බොහෝ දුර බවයි...

    මම අද එයද අත් විදිමි
    නමුත් ඈයගෙ අදරය සහ කෑපවීම පෙර සේම බව මා දනිමි....

    නුබලාටද මෙවෑනි ප්‍රියම්භිකාවක්ම ලෑබේවායි පතමි

    Welcome to Elakiri...

    Mehema wifelanam imaginary world eken meha innawa kiyannath amarui
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මෙවැනි බිරිඳක් ලැබෙන කෙනා මහා චක්‍රවර්තී රජුන්ටත් වඩා වාසනාවන්තයි

    මේක කියවන තනිකඩ සිංහල කොල්ලෝ ඔක්කොටම මේවගේ කෙල්ලෙක් ම බිරිඳ වේවායි පතමි.....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වසර පහක පමන සිට එලකිරි පෑමිනියත් ප්‍රොෆයිලයක් සෑදීමට උනන්දුවක් නොතිබුනි,
    නමුත් මෙය කියවීමෙන් පසු කොමෙන්ටුවක් නොදමා යෑමට සිත් නොදුන්නෙ නුබ ලියා ඈත්තෙ මා සහ මගෙ ප්‍රියම්බිකාව ගෑන හෙයිනි.
    මෙහි ඈති බොහෝ දෙබස් මා පුඩ්ගලිකව අත්විද ඈත...

    එසේම නුබලාට කිවයුත්තේ මාසයටම ෆුඩ් සිටියෙන්
    බඩු ගන්නා කුකුලන්හට මෙම ලෝකය බොහෝ දුර බවයි...

    මම අද එයද අත් විදිමි
    නමුත් ඈයගෙ අදරය සහ කෑපවීම පෙර සේම බව මා දනිමි....

    නුබලාටද මෙවෑනි ප්‍රියම්භිකාවක්ම ලෑබේවායි පතමි

    නුඹේ ප්‍රියම්භිකාවට වඩ වඩාත් හොඳින් සැලකීමට, ඔබට ශක්තිය ලැබේවා.!!
     
    Bronco

    Junior member
  • Jul 12, 2015
    108
    8
    18
    Ewata machan pin karala thiyenna oni.. Wesiyo passe yana unata me wage raththaran kello loweth set wenne ne loweth. budu dahame eka pehediliwama thiyenawa.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    sirawata ban wadak na kiyala uparimai....
    මෙවැනි බිරිඳක් ලැබෙන කෙනා මහා චක්‍රවර්තී රජුන්ටත් වඩා වාසනාවන්තයිලු.. ධනය නැතත්..:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේක කියවන තනිකඩ සිංහල කොල්ලෝ ඔක්කොටම මේවගේ කෙල්ලෙක් ම බිරිඳ වේවායි පතමි.....:):):yes::yes::yes::yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    sirawata ban wadak na kiyala uparimai....
    2.gif
    2.gif
    :yes::yes::yes:
    1.gif