අමරදේවගේ...
තාත්තා උනත් මා බත සවි කරන.. අම්ම නුඹයි මගේ දරු දැරියන් රකින...
කියන සින්දුවත් කියන්නේ මේ වගේ බිරිඳැවරු ගැන තමයි... මවක් වගේ තම ස්වාමියා බලා කියාගන්නා අය... මෙවැනි බිරිඳක් ලැබෙන කෙනා මහා චක්රවර්තී රජුන්ටත් වඩා වාසනාවන්තයිලු.. ධනය නැතත්.. වඩා ප්රීතිමත්ම පුද්ගලය ඔහුලු...
හැබයි එහෙම බිරිඳැවරු ලැබිලත් වෙට්ට් පාසීන් ගේ පස්සේ යන මූසල්යොත් නැතුවා නොවේ




මේ වගේ කෙල්ලෝ ඉන්නවද ඇත්තටම![]()
මේක කියවන තනිකඩ සිංහල කොල්ලෝ ඔක්කොටම මේවගේ කෙල්ලෙක් ම බිරිඳ වේවායි පතමි.....