Mahinda ta den pitarataka ta yanna ba Rajya gawrawa ethiwa.
ඒ වගේද බං යූ එන් පී එකට තමන්ගේම රටේ මහජන ගෞරවය කොහොමද බලන්න චන්දෙකට එන්න බැරි එක.

Mahinda ta den pitarataka ta yanna ba Rajya gawrawa ethiwa.

I mean guy got lots of charisma in what ever he does
තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය.![]()

Charisma yes........ political acumen, yes..... shame he didn't want to wait 18 more months....
This morning I was running an errand and stopped for cig. The place was full of tuk tuk drivers..... do you know that those guys were saying...? "අපරාදෙ මහින්ද මහත්තයා...... "
තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය.![]()

ඒ වගේද බං යූ එන් පී එකට තමන්ගේම රටේ මහජන ගෞරවය කොහොමද බලන්න චන්දෙකට එන්න බැරි එක.![]()

ලොකු දෙයක් නෙවෙයි නම් බැරැක් ඔබමාල වගේ ගෙදර පල හොදින්ම දන්නවානේ මැන්ඩෙලාල නෙමෙයි කියලා නාකි වෙනකම් තියන් ඉන්න. උබල ඩබලම ගෙදර යනවන්න ඕනේ , කැක්කෝ වගේ එල්ලිලා, වල පයයි ගොඩ පයයි නහින දෙහින කාලේ මොනා කොරන්න ද. ගෙදර සීයා කෙනෙක්ට කරන්න වැඩ තියනවද? කරන්න පුලුවන් කැපැසිටි එක මොකද්ද . ඉතින් රටක් පාලනයට සීයල ආවම රටම සීයාවගේ . හෙන ඇනයක් ඕයි මේ රට. උදේ ඉදන් ටොපික් එක දේශපාලනය , වෙන රටවල උන් ඉන්නවද මලාද මිනිස්සු දන්නෙත් නෑ . මිනිස්සුන්ගේ මයින්ඩ් ෆක් වෙලා කුඩු ගහල වගේ නැතුව බෑ
රනිල් හරි තරුණ එකානෙ නේද බන්

තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය.![]()

ඒ වගේද බං යූ එන් පී එකට තමන්ගේම රටේ මහජන ගෞරවය කොහොමද බලන්න චන්දෙකට එන්න බැරි එක.![]()