මට අගමැතිකම ලොකු නෑ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113

    Mahinda ta den pitarataka ta yanna ba Rajya gawrawa ethiwa.

    ඒ වගේද බං යූ එන් පී එකට තමන්ගේම රටේ මහජන ගෞරවය කොහොමද බලන්න චන්දෙකට එන්න බැරි එක. :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    I mean guy got lots of charisma in what ever he does

    Charisma yes........ political acumen, yes..... shame he didn't want to wait 18 more months....

    This morning I was running an errand and stopped for cig. The place was full of tuk tuk drivers..... do you know that those guys were saying...? "අපරාදෙ මහින්ද මහත්තයා...... "
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය. :cool:

    :cool::cool::cool:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    Charisma yes........ political acumen, yes..... shame he didn't want to wait 18 more months....

    This morning I was running an errand and stopped for cig. The place was full of tuk tuk drivers..... do you know that those guys were saying...? "අපරාදෙ මහින්ද මහත්තයා...... "

    Ya maybe his henchmen pushed him to this lunatic plot of fissure faka ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය. :cool:

    ලොකු දෙයක් නෙවෙයි නම් බැරැක් ඔබමාල වගේ ගෙදර පල හොදින්ම දන්නවානේ මැන්ඩෙලාල නෙමෙයි කියලා නාකි වෙනකම් තියන් ඉන්න. උබල ඩබලම ගෙදර යනවන්න ඕනේ , කැක්කෝ වගේ එල්ලිලා, වල පයයි ගොඩ පයයි නහින දෙහින කාලේ මොනා කොරන්න ද. ගෙදර සීයා කෙනෙක්ට කරන්න වැඩ තියනවද? කරන්න පුලුවන් කැපැසිටි එක මොකද්ද . ඉතින් රටක් පාලනයට සීයල ආවම රටම සීයාවගේ . හෙන ඇනයක් ඕයි මේ රට. උදේ ඉදන් ටොපික් එක දේශපාලනය , වෙන රටවල උන් ඉන්නවද මලාද මිනිස්සු දන්නෙත් නෑ . මිනිස්සුන්ගේ මයින්ඩ් ෆක් වෙලා කුඩු ගහල වගේ නැතුව බෑ
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කතා නායක හොරාලු පිස්සලු . ඔච්චර කෑ ගහන එකේ පොහොට්ටුවෙ උන්ට පුලුවන්නෙ කතානායකට විරුද්දව විශ්වාසභංගයක් ගෙනල්ල කතා නායක අයින් කරන්න . ඒ වෙනුවට නූගත් හැත්ත වතුර හලනව කුනු බාස්කට් වලින් ගහනව වගේ මහ හිගන වැඩ කරන්නෙ :oo::oo::oo::oo::oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ වගේද බං යූ එන් පී එකට තමන්ගේම රටේ මහජන ගෞරවය කොහොමද බලන්න චන්දෙකට එන්න බැරි එක. :lol:

    Umba wage hithana aya gana dukakuth hithenawa, aith hithenawa eka umbe karume ne umbama kawada hari therum gani kiyala :)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,379
    20,788
    113
    Panadura
    ලොකු දෙයක් නෙවෙයි නම් බැරැක් ඔබමාල වගේ ගෙදර පල හොදින්ම දන්නවානේ මැන්ඩෙලාල නෙමෙයි කියලා නාකි වෙනකම් තියන් ඉන්න. උබල ඩබලම ගෙදර යනවන්න ඕනේ , කැක්කෝ වගේ එල්ලිලා, වල පයයි ගොඩ පයයි නහින දෙහින කාලේ මොනා කොරන්න ද. ගෙදර සීයා කෙනෙක්ට කරන්න වැඩ තියනවද? කරන්න පුලුවන් කැපැසිටි එක මොකද්ද . ඉතින් රටක් පාලනයට සීයල ආවම රටම සීයාවගේ . හෙන ඇනයක් ඕයි මේ රට. උදේ ඉදන් ටොපික් එක දේශපාලනය , වෙන රටවල උන් ඉන්නවද මලාද මිනිස්සු දන්නෙත් නෑ . මිනිස්සුන්ගේ මයින්ඩ් ෆක් වෙලා කුඩු ගහල වගේ නැතුව බෑ

    රනිල් හරි තරුණ එකානෙ නේද බන්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මට අගමැතිකම ලොකු නෑ 11-15-2018 01:35 PM Ponsi kama okkogema. Dan balapan umbatath eka wachanayak athi wet wenna. Eeya konda

    wahallu rep kapannepa oi raata kanna kama walata exchange karaganna thiyena rep tika :(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මේ ඉන්නෙ අගමැතිල දෙන්නෙක් . දෙන්නටම විශ්වාසභංග ගෙනාව . එක්කෙනෙක් චන්දයක් තිබ්බ අනික් කෙනා කතානායකගෙ පුටුවට වතුර හලන්න කිව්ව චන්දෙ නොතිය ඉන්න :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    නාකී මහින්ද රජතුමාගේ අගමැති පුටුව රැකගනු
    බය්යියනි මේ නුබලා සටන් කල යුතු කාලයයි .
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ වගේද බං යූ එන් පී එකට තමන්ගේම රටේ මහජන ගෞරවය කොහොමද බලන්න චන්දෙකට එන්න බැරි එක. :lol:

    චන්ද තියන්න ඕනෑ නියමිත කාලෙට. එක එක මානසික රෝගීන්ට, හීන මාන ජනාධිපතිලාට, නඩු හංගා ගන්න ඕනෑ උන්ට, හොරකම් කරලා හිරේ යන එක නවත්ත ගන්න වලිකන උන්ට ඕනෑ විධියට චන්ද තියන්න ඕනෑ නෑ.

    මහ චන්දෙ තියපියව් කියලා මරාගෙන මැරෙන උන් පාර්ලිමේන්තුවේ චන්දයක් තියන්න දෙන්නේ නෑ. කතානායකට ගහනවා, පුටුවේ වතුර හලනවා. මයික් එක කඩන්න ගිහිල්ලා තුවාල වෙලා, ගුටි කෑවා වගේ සොරි මූනු දාගෙන පිරිත්නූල් බැඳ ගන්නවා.

    අපි හිතමු මහචන්දෙන් පස්සේ හිරේ යන එක ශුවර් කියලා...එතකොට ඕකුන් කියයිද චන්දෙ තියමු කියලා. එතකොට මරාගෙන මැරෙන්න හදන්නේ අවුරුදු 5කින් තියන්න ඕනෙ චන්දේ ඇයි දැන් හදිස්සියේ තියෙන්නේ, ජනමතය තව අවුරුදු එකහමාරක් වලංගුයි කියලා.

    අවුරුදු 2කට කලින් ජනපතිවරනේ තියන්න ගිහිල්ලා කෙලවා ගත්තා මතක නෑ.
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Ranila athulu uge samanala nadayai, uge rathu ali tikai election ekakata yanna ochcharama baya nathnam Supreme Court eke thiyena thiyena petition tika ain karagena yanawalako election ekata, ai yanne naththe? Un dannawa unta minissu kamathi na, unta apahu enna puluwan mokakhari jilmart ekak dala vitharai kiyala, ekata unta power eka one, a kiyanne ministries tika one, specially media n police, ekai un mechchara anduwa apahu denna kiyala dagalanne, UNP ponsiyo kawadda election ekakata kamti wune, puluwan tharam baluwe kal dagena inna...unta kade yana un poddak hithala balapan man me kiyapu de boruda kiyala. ubalata ba, me rate minissu ubalata kamati na, ekai atta.:yes::yes::yes: